හායි ළමායී.....😄
අපිට පිටුපසින් කවුදෝ...කතා කලා...අපි හැරිලා බැලුවා...කවුද මේ කියලා
අනේ.... මේ ඔයාලද.... 😁
අදනන් 7ත් දෙනාම එකට ඉන්නවා..මොකෝ ඔයාලා බය උනාද 😂
Jimin හිනා වෙන ගමන් ඇහුවා...
බය වෙන්නැද්ද එක පාරට පිටිපස්සෙ ඉදන් කතා කරද්දි....😒
හරි හරි ... 🤭
ඒක නෙමෙයි ඇයි අද ඔයාලා ආවේ...
ඔයාලවත් police අයද එක්කන් ආවේ...🙂ඔව්ව්ව් අද අපි නැවතිලා ඉන්න ගෙදරට ඇවිත් එන්න කියලා කිව්වා ..🤗
ඒත් අපිට කිව්වෙ එදා අර අක්කි නැතිවුන දවසෙ college ආව අයට විතරයි කියලනේ එන්න කිව්වේ..
මට මතක විදිහට ඔයාලා එදා ආවෙ නැහැ නේද....🤔ඔව්ව් අපි ආවෙ නෑ ඒ උනත් අපේ jimin ගේ class එකේ නිසා ඒ girl අපේ jimin ටත් එන්න කිව්වා..😌
එයා තනියෙන් හින්ද අපිත් ආවා...😌
හත් දෙනාම මූනට මූන බලා ගන්න ගමන් කිව්වා...ඒත් මොකක්දෝ අමුතු දෙයක් එයාලා අතර තියනවා....මොනා හරි එයාලා විතරක් දන්න දෙයක් හැංගිලා තියනවද කියලා මට හිතෙන්න ගත්තා ...🤔
Sorry disturb කලාට.... බෙලා චුට්ටක් මෙහාට එනවද....👮️🙂
Policeman මට කතා කලා මම ඔහු එක්ක ටිකක් එයාලගෙන් ඈතට ගියා....
කවුද එයාලා ඔයා එක්ක කතා කලේ...👮️
ආ ඒ මගේ class එකේ යාලුවෙකුයි එයාගේ අයියලයි....😌
ආහ්....එහෙමද....
එයාලත් අපිට උදව් කරන්නද ඇවිත් ඉන්නේ...👮️ඔව්ව් සර් එයාලගේ එක අයියා කෙනෙක්ගේ class එකේ ඒ අක්කි...😓
අහ්..එහෙමද...එහෙනන් අපිට විස්තර ටිකක් දැන ගන්න පුළුවන් 👮️😌
ඔව්ව් සර්....🤗
ඒ අතරේ jungkook යොන්රා එක්ක කතාවක....🙈
කවුද ඒ....බෙලාව එක්කන් ගිය කෙනා...🤔😒
අපිව එක්කගෙන ආව policeman ඒ...😌
ආ එයාද....😏
ඒත් මොකටද බෙලාව තනියෙන් එක්කගෙන ගියේ....🤔ඒක මම දන්නෙත් නෑ....🙄
බෙලාගෙන්ම අහන්න ඕනි ආවාම...බලන්නකෝ ඒ දෙන්නා හිනා වෙවී කතා කරන විදිහ...😬
Jungkook යොන්රා එක්ක policeman ගෙයි මගෙයි කතාව දිහා බලාගෙන කුටු කුටු ගානවා 🤭😂 ආපහු මම යොන්රා ලගට ආවා....යොන්රා මං දිහා බලාගෙන අමුතු හිනාවක් දැම්මා...😉😄
මොකද බෙලා අරයා ඔයාව තනියම එක්කගෙන ගියේ...🤔
නිකන් යොන්රා කතා කලා එයා මාත් එක්ක ...😌
ඔව්ව් ඔව්ව් කතා කලා අපි දැක්කා....
හිකි හිකි ගගා හිනා වෙවී...😏😬මොකෝ jungkook උනේ ඔයාට..😮
නෑ නෑ මොකුත් නෑ මං නිකන් කිව්වෙ එහෙම...😒
Jungkook එහෙම කියන ගමන් අපි ලගින් එහාට ගියා...🙄 ඒත් එයාට එකපාරට මොකද උනේ කියලා මට හිතා ගන්නත් බෑ 😒 යොන්රා හොදමට හිනා වෙන්න ගත්තා ...
😂😂😂..😂😂.....
අනේ ඇයි යොන්රා හිනා වෙන්නේ ඔයා ඔහොම ....
නෑ නෑ නිකන් 😂😂😂... හිනා ගියේ...😂😂
අනේ ඔය තාම හිනා වෙනවා...😒
😂🤭 දැක්කද jungkook ගේ මූන ඔයා.🤭😂
ඇයි ඒ.. තරහෙන් වගේ ගියේ...🤔😒
😂 අයියෝ ....එයාට...ඉරිසියා හිතිලා...😂🤭
ඈ...ඉරිසියා හිතිලා....ඒ මොකද...😒😐
ඊලඟ කොටසින් දැන ගමු ඉතුරු ටික එතකන් මං යන්නන්...බායි බායි ...😚❤️ love you 🙈❤️
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛