යොන්රා....😐😒
ඇයි බෙලා....😁🙊
ඇයි මේ.....😒
මොකක්ද....😅
ඔහොම හිනා වෙවී මං දිහා බලන්නේ....😒
ඇයි අනේ මට හිනා වෙන්න බැයිද...🤭
ඒ උනාට jungkook ගිය වෙලේ ඉදන් ඕම හිනා උනා ඔයා...😒🙊
මට දෙයක් තේරීගෙන එන්නේ....🙊😅
මොකක්ද...😐
මොකුත් නෑ.. බලමුකෝ..🤭❤️
හාකෝ...😏
මම කාමරේට ආවා.....වෙනදා වගේම මගේ vempires ලගේ පොත් කියවන්න..පටන් ගත්තා...පොත පිටුවෙන් පිටුව කියවගෙන ගියා....
පොතේ ඉන්න...... vempire ව මට මැවිලා පේනවා...ඒ උනත්...මට ඒ vempire පේන්නේ මං හොදටම දන්න කෙනෙක් වගේ ....කවුද ඒ...😥 ඔව්ව් ඔව්ව් එයා වගේ තමයි ...jungkook .....😫
මට දැන් ඔයාව vempire කෙනෙක් වගෙත් පේනවා....😥බෙලා.. බෙලා...🙄
ඕඔ කියන්න යොන්රා ...🤗
කොහෙද අතරමං වෙලා ඉදියේ...🤭
ඔයා දන්නවනේ යොන්රා ...මං පොත් කියවන්න ගත්තාම....😫
ඒ උනත් අද කෙල්ලගේ මූන ටිකක් වෙනස්....😜
යොන්රා ඔයා මට විහිලු කරනවා...වැඩී හොදද..😑
හරි හරි බෙලා...🤭❤️ දැන් යන් කෑම කන්න.....😁
ඔයා යන්න මං එන්නන්...😊
ඉක්මන්ට එන්න...😊
යොන්රා ආයෙත් පහලට ගියා...මමත් පොත පැත්තකින් තියලා...කාමරයෙන් එලියට යන්න ආවා...කාමරේ ජනේලය ඉබේටම වැහුනා..😥 මම ආයෙත් හැරිලා බැලුවා...🙄
හුලගට වෙන්න ඇති ...🤗 අද හොදටම වැස්සනේ ...🙄 වැස්ස...🤕
වැස්ස කියන කොට මට මතක් උනේ jungkook ව...එයා එක්ක වැස්සෙ ආව විදිහ ...කවදාවත් මට අමතක වෙන එකක් නෑ..ඒ වගේ අත් දැකීම් පොත් වලින් ෆිල්ම් වලින් විතරයි මං කියවලා දැකලා තිබුනේ...🤕 ඇත්තටම ඒ වගේ අත්දැකීමක් කියන්නේ..🤒 මටනන් හිතා...ගන්නවත් බෑ...😫🤒
ගොඩක් කාලෙකට පස්සෙ ...ඊලඟ කොටස ඉක්මන්ටම දෙන්නන්...ගොඩක් පරක්කු උනා sorry ....🤕❤️😽 comment එකක් දාන් යන්න...🐰🌹
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛