යොන්රා .....ඔයා දැක්කද...
ඔව්ව් බෙලා අද එයාලත් මෙහෙට ඇවිත් ...
Jungkook college එකේ ඉන්නවවත් මං දැක්කෙ නෑ....
අම්මෝ කෙල්ල jungkook ගැන හොයනවා වගේ ...මුලින් ගනන් ගත්තෙවත් නෑනේද මොකෝමේ එක පාරට....ආව් ආව්..
අනේ යන්න යොන්රා විහිලු කරන්නැතුව ..
අපි එයාලව දැක්කෙ නෑ වගේ අහක බලාගෙන ඉදියා ....jungkook එක පාරටම අපි දිහා බැලුවා ...දැන් මොකද කරන්නේ කන එකත් හිර වුනා...😂 යොන්රා මගේ පිටට තට්ටු කරන ගමන් වතුර බෝතලය දුන්නා...😂😂
හුස්ම ගන්න බෙලා 🤭😂
බය වෙන්න එපා අනේ එයා බැලුවා විතරයි ...බැලුවා විතරයි නෙමෙයි අර බලන්න...එයාගේ අයියලා තුන් දෙනෙක් එක්ක මෙහාට එනවා....
මේ එතන අර ශිප් ...අයියා ඉන්නවානේද....🙈😂
මොකද කරන්නේ දුවමුද.....
දැන් දුවන්න බෑ එන විදිහට මූන දෙමු ...
එයාලා අපි ලගටම ආවා. ඇවිත් අපේ ඉස්සරහින් හිට ගෙන...
හායි ..කොහොමද ...අද college ගියේ නැද්ද...
ඇයි ඔයාලා දන්නැද්ද අද college එකේ මොකද උනේ කියලා ....
නැහැ ඇයි ..college එකේ මොකද උනේ.... අද අපි කවුරුත් college ගියේ නෑ අපිට පොඩි වැඩ වගයක් තිබුනා..
අපි එයාලට college එකේ උන හැමදේම කිව්වා.
කවුද ඔය නම මොකක්ද නැති උන girl ගේ..
Jimin අයියා ඇහුවා...ඒ අක්කත් එයාගේ වයසෙමයි එකම class එකේ ඉදියෙ .Jennie 😪
ඈ....මොකක්ද...කියන්නේ jennie ඇයි එහෙම දෙයක් කර ගත්තේ ...එයා ගොඩක් හොද කෙනෙක් මගේ classmate 😪💔
ඒක තාම කවුරුත් දන්නෑ...
සතියක්වත් college නැති වෙයි...
සමහර අය කියනවා suicide කියලා..
ඒ උනාට මට හිතෙන්නෑ එහෙම ...එයාට එහෙම උවමනාවක් තිබුන්නෑ....නේද යොන්රා ...
ඔයා ආයි ඕක පටන් ගත්තද...
මෙයා කියනවා ඒක පිටිපස්සෙ හැංගුන දෙයක් තියනවලු..
මෙයාට පිස්සු හැදිලා තියෙන්නේ vempires ලා ගැන එහෙම තියන පොත් කියවලා....😑Vempires ලා..
තුන්දෙනාම එක පාරම කිව්වා...
ඔව්ව් ...මම ආසයි Vempires ලා ගැන දැන ගන්න එයාලා ගැන තියන පොත් කියවන්න..හැමදාම මම කියවනවා...මම එයාලා ඇත්තටම ඉන්නවා කියලා විශ්වාස කරනවා...
මං කිව්වේ දැක්කනේ...මෙයාට පිස්සු 😂😂 කොහෙද නේද අයියේ vempires ලා ඉන්නේ ඕවා මිත්‍යා කතා විතරයි 😂
හරි හරි මගේ ආසාවනේ ඔයා ඉන්නකෝ....😑
අපි එක එක දේවල් ගොඩක් කතා කලා....හිනා වුනා ....අපිට college එකේ සිද්ද වෙච්ච දේ අමතක වෙලා ගියා...jungkook ගේ අයියලා දෙන්නත් හරිම හොදයි ...jungkook නුත් එහෙමයි...මං මුලින් ගනන් ගත්තෙ නැති උනාට එයාලා ගොඩක් හොද අය කියලා දැන් තේරෙනවා...
ගොඩක් හවස් උනා දැන් නන් ගෙදර යමුනේද බෙලා...
ඔව්ව් යොන්රා දැන් යන් ..... ගෙදර වැඩත් තියෙයිනේ...
හරි එහෙනන් අපි ගිහින් එන්නන්...ඔයාලත් පරිස්සමෙන් යන්න....good bye ....🤗❤️
ඊලඟ කොටසින් හමුවෙමු ...❤️🙈
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛