මම jungkook ගේ අතින් අල්ල ගත්තා .... මගේ heart එක වේගෙන් ගැහෙන්න ගත්තා ...කවදාවත් මෙහෙම දැනිලා නෑ....😳😟 ඒත් ඒ හැගීමට මං ආසයි .... jungkook මගේ අත තදින් අල්ල ගත්තා ...🤝♥🙊
අපි යමු එහෙනන්...🌧️🌬️🍃😁
හරි යමූ ....😟🙊
වැස්සෙම අපි දුවන්න ගත්තා ....🍃🌬️🌧️🙊💕 පාරේ වතුර පිරිලා...අපි ඒත් දිව්වා..සුලගත් වැඩී..🌬️🌧️ මාව විසික් වෙන්න තරන් ...
Jungkook අනේ මට දුවන්න අමාරුයි .... සුලග සැර වැඩී....😥🌬️🌧️
කෝ එන්න එහෙනන් ලගට...😁🌧️🌬️
Jungkook මාව ලගට ඇදලා ගත්තා ..😳 මාව තුරුල් කරන් එයා දුවන්න ගත්තා ...🌧️🌬️😳💕 මාව රත් වෙලා හොදටම... එයාගෙන් ඈතට දුවන්න හිතුනත් ..මොකක්දෝ හැගීමක් නිසා දුවන්නත් බැහැ..😭❤️
ඔයාට සීතලයිද බෙලා....🙊💕
නැහැ jungkook .... 😳💕
ඔයා බය වෙලාද ඉන්නේ...☺️
නැහැ...😥
ඇයි සද්දයක්වත් නැත්තේ එහෙනන්...☺️🙊
.............................😶
ඇයි කතා කරන්නැත්තේ බෙලා....😟
මොකුත් නැහැ jungkook ...නිකන් ...😶😥💕
අර ඈත පේන්නේ යොන්රා නේද....🙂
ඕඕහ් ඕඕහ්... යොන්රා ......අපි මෙහේ....🤗
මම යොන්රාට කතා කලා...🤭 jungkook මං දිහා බලන් ඉන්නවා මට දැනුනා මම බිම බලාගෙන ඉදියා ..දෙන්නම හොදටම තෙමිලා...සීතලම සීතලයි ...😩
බෙලා....
යොන්රා අපි ලගට දුවගෙන ආවා...☺️
ඔයාට kitty kitty ව හම්බුනාද...😀
ඔව්ව්ව් මට මගදි jungkook ව හම්බුනා ...☺️
ඔව්ව් එක්කෙනෙක් අඩ අඩා..ආවනේ...🤭 kitty kitty නැතිවෙලා කියලා 🤭
අනේ jungkook ...හිනා වෙන්න එපා..මං එයාට ආදරේ හින්දා ඇඩුනේ මට....😩
හරි හරි ..🤭 ඊට පස්සෙ අපි දෙන්නා kitty kitty ව හොයා ගත්තා 🤭
අම්මෝ...දෙන්නා වීරක්ක්‍රියාවක් කරලා වගේනේ 😂🤭❤️
බෙලා හිනා වෙවී කිව්වා 😂
අපි දැන් යමු නේද බෙලා ☺️ මේ මොකද....දෙයියනේ...හොදටම තෙමිලා...දෙන්නම....😟
ඔව්ව්ව් මට කුඩේ අරන් යන්න බැරි උනානේ..හොදටම වැස්සනේ..යොන්රා 🌬️🌧️😥
අයියෝ...යන් යන් ඉක්මන්ට ගෙදර ...🤗😟
Jungkook ඔයා එන්නේ නැද්ද...🙂
මම....😳
ඕඕඕඕ යමු අපි එක්ක ගිහින් වැස්ස පායනකන් ඉදලා යමු..නේද බෙලා..😉😁
ආහ්...ඕඕඕ ඕඕ හා යමු 😐 එන්න jungkook ..🙄😐
හරි එහෙනන් යමු ...🤭
අපි තුන් දෙනාම..ගෙදරට ආවා...🙂
වාඩි වෙන්න..මම ටවල් අරන් එන්නන්...🙂
යොන්රා මං වොශ් දාගෙන එන්නන්...😄
හා බෙලා ඔයා යන්න...😁
යන ගමන් අර ටවල් එක jungkook ට ගෙනත් දීලා යන්න බෙලා...😉🤗හරි හරි ...😐
මම කාමරේට ඇවිත් ටවල් එකත් අරන් ආයෙත් jungkook ලගට ආවා..😳 හෙමින් හෙමින් එයා ලගට ගියා..
Jungkook ...ඔයා මෙතන ඉන්නවා නේද...😐😥
ඕඕඕඔ බෙලා එන්න...☺️
මම jungkook ලගට යද්දිම...😳 අම්මේ...එයා...ශර්ට් එක ගලවගෙන....😳 මං දැන් මොකද කරන්නේ මම බිම බලා ගත්තා ....😳😥😐
Jungkook ...මෙන්න...ගන්න...😐
ඕහ් බෙලා ඔයා ලගටම ආවද...☺️
හෝව් හෝව් jungkook හැරෙන්නනන් එපා...😥😳😐
ඇයි බෙලා මොකද උනේ....🙄
එපා එපා එපා..😐😳
හැරෙන්නැතුව කොහොමද මං ටවල් එක ගන්නේ...🙄
ආ..ගන්නකෝ...මේක.ඉක්මන්ට ...😬
බෙලා මං හැරිලා ඉන්නේ ඇයි ඔයා ඇස් වහන් ඉන්නේ...😄😂
එහෙනන් ඉක්මන්ට මේක ගන්න...😐😩
හරි හරි කෝ දෙන්නකෝ...😐🙄☺️
Jungkook මගේ අතින් අල්ලන් ටවල් එක ගත්තා ...එයාගේ අත හොදටම සීතලයි ...😳❤️
ඊලඟ කොටසින් හමුවෙමු....❤️🙊
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛