Part 15

29 9 8
                                    

මං කොහොමද ඒක දන්නේ....එයාගේ මූනෙනුයි හැසිරුන විදිහෙනුයි එහෙම තමයි මටනන් හිතුනේ.....🤭

අනේ යන්න යොන්රා ..එයාට එහෙම ඉරිසියා හිතුන්නෑ....ඉරිසියා හිතෙන්න මං කවුද එයාගේ...😒

ඒකනන් මං දන්නෑ ...🤭 අපි බලමුකෝ...🙈🤭

මං දන්නෑ අනේ විකාර කියවන්නැතුව ආව වැඩේ කරමු...😒

මායි යොන්රායි පෝලිමේ බලාගෙන ඉදියා...jungkook අයියලා එක්ක යන්න ගිහින් ...අපි අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා...අපි දැකපු දෙයක් තිබුනේ නෑ අක්කි වැටිලා ඉන්නවා විතරයි අපි දැක්කේ....😔

හරි ළමයි ඔයාලගේ ප්‍රශ්න කිරීම් ඉවරයි දැන් ඔයාලට ගෙදර යන්න පුළුවන් ....👮️😌

හරි සර් 😊

අපි ආයෙත් ගෙදර එන්න ආවා..එද්දිම..

ඔහොම ටිකක් ඉන්න...😐
මම...ඔයාලව ගෙදරට එක්කන් යන්නන්...👮️😌

කමක් නෑ සර් අපිට යන්න පුළුවන් ..අපි හැමදාම college ඉවර වෙලත් යන්නේ තනියමනේ....😌

ඒකට කමක්නෑ දැන් සිදු වෙලා තියන දේවල් එක්ක ළමයින්ගේ ආරක්ශාව අපි බලන්න ඕනි....👮️😏
දෙන්නම නගින්න car එකට..👮️😌

අපිව college එකට එක්කන් ආව policeman අපිව ආයෙත් ගෙදරට එක්කන් ආවා...

Thankq sir ☺️❤️

ඕක මොකක්ද....හදිස්සියක් උනොත් කතා කරන්න මෙන්න අපේ police office එකේ number එක මෙතන මගේ number එකත් ලියලා තියනවා..👮️😌

හරි සර් ..☺️💕

එහෙනන් දෙන්නම පරිස්සමෙන් ඉන්න අපි යනවා...😌👮️

Okey 😌

Policeman අපිව ගෙදරට දාලා යන්න ගියා..මාත් යොන්රායි ගෙට ගියේ හිනා වෙමින් 🤭😂 දෙන්නට දෙන්නා මූන බල බලා හිනා වෙනවා...😂

එයා බලන්නකෝ 😂

දෙන්නම එකම පාර කිව්වා 😂🤭

ඒක තමයි 😂 මගේ number එකත් ලියනවා කියලා ලියලා දුන්නේ...🤭😂 බෙලා ඔයාට තමයි ගොඩක්ම එයා ඒම කිව්වේ 🤭😂

අනේ යන්න යොන්රා 😂 ඔයා දිහා බලාගෙන ලිව්වේ....🤭😂

නෑ...ඔයා දිහා බලන් ඉදියේ මං දැක්කනේ 🤭😂

😂😂 අනේ යන්න යොන්රා බොරු කියන්නැතුව 😂🤭 කෙල්ලත් එයා දිහා බලලා වගේ 😂🤭

😂 jungkook ඉන්න තිබ්බේ මෙතනත් 😂🤭 අම්මෝ ඉරිසියාවෙ පුපුරලා එහෙනන් එයා 😂🤭

ඔන්න පටන් ගත්තා ආයි 😑 jungkook ට එහෙම ඉරිසියා හිතුනේ නෑ...එයා නිකන් එහෙම කිව්වේ....😒

ඔයා ඉදියේ නෑනේ...එයා මාත් එක්ක ඔයා ගැන කතා කරද්දි...😏🤭💕

Jungkookට ඉරිසියා හිතුනා කියලා හොදටම තේරිලත් මං ඒක තේරුනා කියලා යොන්රා ටවත් දැනෙන්න දුන්නේ නැහැ....මොකක්දෝ හැගීමක් jungkook ලගදි මට දැනෙන්න අරන්...

Kitty kitty ....කෝ ඔයා...
Kitty ....කොහෙද ගියේ බබෝ...කෝ එන්න..ඉන්න තැනකින්....😚

ඇයි බෙලා..kitty kitty නැද්ද....

ඒක තමයි යොන්රා මාත් මේ හොයන්නේ.....🙁

Kitty kitty ....

Kitty kitty .....

Kitty kitty තනියම ගෙදර දාලා ගියේ...එයා අපි එනකොට ගෙදර නැහැ හැමතැනම හොයලත් හම්බුනේ නෑ..අනේ කොහේ ගිහිද....

අනේ..යොන්රා 😭 කෝ මගේ kitty kitty 😭

බය වෙන්න එපා බෙලා අපි තව ටිකක් හොයලා බලමු....🙁

අපි පාර ලගටත් ගිහින් බලමුද....😭

දැන් කලුවර වැටෙන්නත් ලගයිනේ බෙලා...🙁

අනේ කමක් නෑ ඔයා බයනන් ඉන්න...මං යනවා මට kitty kitty ඕනී....😭😭

හරි හරි අඩන්න එපා අපි යන් එයාව හොයන්න....🙁💕







ඊලඟ කොටසින් හමුවෙමු .....💕😭❤️🙈😚😁

Bella with Vempires Where stories live. Discover now