මම college එකට එනකොටම අදත් college එක ඉස්සරහ ගොඩක් අය එකතු වෙලා මොනාදෝ...බලනවා...ටිකක් සද්දෙත් වැඩී.....
මොකක්ද එතන වෙලා තියෙන්නේ...
මම ගියා ලගට...සෙනග ගොඩ මැද්දෙන් මම ඉස්සරහටම ආවා.....
අනේ...මේ මොකද...
අපේ college එකේ ඉදිය ලස්සනම girl කෙනෙක් ..එයා එතන බිම වැටිලා...හැමෝම කිව්වෙ එයා බිල්ඩින් එක පල්ලට පැන්නලු...
අනේ ඇයි ඒ අක්කා එහෙම දෙයක් කර ගත්තේ...😪 ගොඩක් දුකයි ....
මම එතනින් බිම බලාගෙන අයින් උනා..එවලෙම තමයි යොන්රා මගේ ලගට ආවේ....
අනෙ පව් නේද බෙලා ඒ අක්කා..😔
ඔව්ව් අනේ...ඇයි එයා එහෙම දෙයක් කර ගත්තෙ...එයාට තිබුන ප්රශ්නෙ මොකක්ද...😪
එයා බිල්ඩින් එක පහලට පැනලා තියෙන්නේ එයාගෙ photos වගයක් එයාගේ bf හැමතැනම share කරලලු..
අනේ ඒ අක්කි හිතන්නැතුව ඇති එයා එහෙම දෙයක් කරයි කියලා ....
ඔව්ව් අනේ..අපි යන් ගෙදර බෙලා අද college කරන්නෑලූ දවස් දෙකක් යනකන් එන්න එපා කිව්වා....
හරි යොන්රා අපි යන්..
අපි ගෙදර එන්න ආවා.ගෙදර එනකන්ම අපි කතා වුනේ ..ඒ අක්කිට උන දේ ගැන.
..තමන් ආදරේ කරපු කෙනා එහෙම කරයි කියලා ඒ අක්කි හිතන්නැතුව ඇති...අපි ගෙදරට ආවා....යොන්රාත් අද අපේ ගෙදර නවතිනවා....අපි එයාගෙ ගෙදර ට call කරලා ඒ ගැන කිව්වා...මම අද තනියම නිසා යොන්රා බයයි තනියම මාව දාලා යන්න..
දැන් අපි උන දේවල් අමතක කරමු බෙලා....අද මමත් ඔයාගේ ගෙදරනේ...
හරි යොන්රා ...ඔයා wosh දාලා එන්න...මම කන්න මොනා හරි හදන්නන්...
නෑ කමක් නෑ දෙන්නම එකට කෑම හදමු මාත් ආසයි උදව් කරන්න....
නැත්තන් අපි දෙන්නා අද එලියට ගිහින් කෑම ගමුද...
මම යොන්රාගෙන් ඇහුවා..යොන්රාත් ඒකට සතුටින් කැමති උනා....
හා...යන් යන්...ඉක්මන්ට ගිහින් ලෑස්ති වෙලා...එමූ....
හරි ....යන්...
අපි දෙන්නා ලෑස්ති වෙලා ඉක්මනින් town එකට ආවා...ගොඩක් මිනිස්සු අද town එකේ ගොඩක් busy දවසක්..අපි කෑම කන්න cafe එකට අවා..
මොනාද කන්නේ දැන් ...
මම cheese burger එකක් ගන්නවා..ඔයා..මොනාද ගන්නේ යොන්රා ..
මාත් ඒවම කන්නන්කෝ ..
මොනාද මිස් ඕඩර් කරන්නේ..
අපිට ... cheese burger දෙකයි cola දෙකකුයි දෙන්න...
Okey මිස් ටිකක් ඉන්න....
අපි කෑමත් අරගෙන park එකට ආවා..
Park එකේ කෙලවරක තිබුන bench එකකින් වාඩි උනා..කන්න හැදුවා විතරයි .....අනේ....😳
මොකද උනේ කියලා දැන ගන්න ඕනිද...🤭❤️ ඊලඟ කොටසින් බලමුකෝ...😁🙈
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛