ඇයි බෙලා ඔයාගේ අත් දෙක වෙව්ලන්නේ....😐
ම්ම්ම් ......😶😥
ඇයි බෙලා දැන් ඔය බිම බලන් ඉන්නේ එක පාරක් බලන්නකෝ ....මං දිහා...මං ඔයාගේ යාලුවනේ...🙄
Jungkook මගේ අත අත අරින්න...😶 ඔයාගේ අත ගොඩක් සීතලයි....😥😶
හරි හරී....thank u ඔයාට ...ටවල් එක දුන්නට....🤭❤️
මං යනවා.....🏃😫
කොහෙද ඔය දුවන්නේ හෙමින් යන්න....🤭❤️
මම ඉක්මන් දුවලා ආවා...woshroom එකට...දොර වහගෙන දොරට හේත්තු වුනා...😥 අනේ...jungkook එයා ලස්සනයි shirt එකක් නැතුව ඉද්දි...🙊😫❤️ මං මොනාද දැක්කේ ඒ...😐 බිම බලාගෙන ඉදියට හොරෙන් jungkook දිහා බැලුවා නේද.....😑
මං නන් හරි මෝඩයි...🤦
Jungkook ලග ඉද්දි මගේ heart එක වේගෙන් ගැහෙනවා...හරියට musical එකක ඉද්දි වගේ...😑🤦 මගේ heart එකත් සින්දු කියනවද කොහෙද ....❤️🙊
බෙලා.... ඔයා තාම ඇතුලෙද...😐
ඔව්ව් යොන්රා මං දැන් එන්න හදන්නේ..😫
මෙච්චර වෙලා මොනාද ඔයා කරන්නේ....🤦
මං දැන් එනවා යොන්රා ඉන්න...ටිකක්...😫
හරි හරි ...මේ jungkook යන්න හදන්නේ ඉක්මන්ට එන්න....😐🙊
ඇහ්....චුට්ටක් ඉන්න මං එන්නන්.....🙊😫❤️
මම ඉක්මන් ඇදුම් ඇදන් ආවා....යොන්රායි jungkook නුයි tea බොනවා...☕
බෙලා ඔයා ආවද....☺️
ඔව්ව්ව් ...😊
මෙච්චර වෙලා නෑවද බෙලා...😑
ඔව්ව් යොන්රා ඇයි ...😐
තව වෙලා නෑවනන් දියවෙලා යයි...😑
😂😂🤭🤭 අම්මෝ ඔව්ව් 🤭😂 මෙයාට නාන්න ගොඩක් වෙලා යනවනේ..🤭
අනේ මේ jungkook ඔයා යොන්රා එක්ක එකතු වෙලා මට විහිලු කරන්න එපා...😒
හරි හරි බෙලා 🤭
Jungkook මට විහිලු කරන්න ගත්තා 😒
යොන්රාත් මට හිනා වෙනවා..😒හරි හරි දැන් ඇති ....😑
ඔව්ව් ඔව්ව් ඇති 🤭
යොන්රා අද අපි රෑට මොනාද හදන්නේ...🙄
මොනවා හරි හදමු බෙලා...😐 jungkook ඔයා ඉන්නවද රෑට කාලම යමු...
අනේ බෑ යොන්රා මං දැන් යන්න ඕනි....😊 අයියලත් කිව්වා ඉක්මන්ට එන්න කියලා ....😑
ඔව්ව් ඔව්ව් ඔයා යන එක තමයි හොද .....😏
අනේ යන්න තාරාවි....🤭 වතුරට වෙලා පීන පීන ඉන්න ඔයා...🤭😂
අනේ මෝඩ හාවා...😏😒
😂 හාවා...🤭😂
ඔව්ව් ඇයි ....😒
ඇයි එහෙම කිව්වෙ...😂 මං හාවෙක් වගේ ද...🤭
හාවෙක් නෙමෙයි මෝඩ හාවෙක් වගේ .....😒
හා හා...🤭😂 එහෙනන් මං යනවා....🤭
Good night යොන්රා ,
Good night තාරාවී...🤭😂Good night jungkook 😊
Good night මෝඩ හාවෝ...බායි .....😏💞
Jungkook ගෙදර යන්න ගියා... අපි රෑට කෑම හදන්න කුස්සියට ගියා...යොන්රා සැරින් සැරේ හොරෙන් මං දිහා බලනවා...😒 මම බලන කොට අහක බලා ගන්නවා...😐 ඇයි ඒ....
~ඊලඟ කොටසින් හමුවෙමු ❤️🙈~
YOU ARE READING
Bella with Vempires
Vampireමේ කතාව ආදරය, ත්රාසය ,කුතුහලය පිරුණු බෙලාගෙ ආදර කතාව.....❤️🙈🧛