The Accident💧

1.7K 226 39
                                    

පාර දිගේ ඔහේ ඇවිදිමින් සිටි ජෙනීට වුනේ හිතුවෙවත් නැති විදිහේ දෙයක්..

Jennie's pov
මම ජිසෝ එක්ක කතා කරලා කෝල් එක කට් කරලා පාරෙ ඔහේ ඇවිදන් ගියා..දැනුනෙ අමුතුම විදිහේ පාලුවක්.. ලීසා නැතුව මට ගොඩක් පාලුයි.. එක එක දේවල් හිත හිත පාරෙ ඇවිදන් යනකොට එකපාරටම දැක්ක දෙයින් කකුල් දෙක පන නැතුව ගියා වගේ වුනා..

පාරමාරු වෙන්න ගිය කොල්ලෙක් එක පාරටම කාර් එකකට හැප්පෙනවා මන් දැක්කා.. ඒත් එක්කම මට කෑගැහුනා.. ඒ කාර් එක නවත්තන්නෙවත් නැතුව ගියා.. මම ඉක්මනට අර කොල්ලා ගාවට ගියා..

🌻කතා කරන්න!! ඔයාට මාව ඇහෙනවද!? ඔ..ඔයා හොදින්ද!? ඒයි ඔහොම නවතිනවා!!!!!!

මම කොච්චර කතා කලත් ඒ කාර් එක නැවැත්තුවෙවත් ඒ කොල්ල ඇස් ඇරියෙවත් නෑ.. සමහර විට කොල්ලට සිහිය නැතිවෙලා.. මම කොල්ලගෙ පපුවට කන තියලා බැලුවා.. එයාට පන තියනවා!!! එතනට ආපු කෙනෙක්ගෙ උදව්වෙන් මම එයාව ඉක්මනට හොස්පිටල් එකට ඇඩ්මිට් කලා.. බාරකාරයා විදිහට මම හොස්පිටල් එකට විස්තර දීලා ගෙදර ආවා.. එයාට කරදරයක් නැතුව ඇති......
.
.
.
.
මේ අතරෙ jeon family එක හිටියෙ party එකේ..පාටි එක ඉවර වෙන්න ගොඩක් වෙලා ගියා..පාටි එක ඉවර වෙලා ජන්කුක් ලීසා ගෙදර එන්න පිටත් වුනා..ඒ වෙද්දිත් යෙශිදා කලින්ම පිටත් වෙලා තිබුනා..

Jk:තමුසෙ මොකද අරවෙලේ මගෙ කකුල පෑගුවෙ ආ??

කාර් එක ඇතුලෙදි ඒ සීතල යුද්දය ආරම්බ වුනා..

🌸:තමුසෙ මොකටද මාව ඉම්බෙ??😒

Jk:ඒක රගපෑමක්.. තමුසෙ හිතුවද මම තමුසෙම ඇත්තටම එහෙම කිස් කලා කියලා😏

🌸:හ්හ් ඒක මාර රගපෑමක්නෙ.. අම්මයි පුතයි එකතු වෙලා රගපානවා කියලා තව මොනාකරයිද දන්නෙ නෑ..😒

Jk:ආ!!!?

🌸:කෙටියෙන්ම කියන්නම්.. මට තමුසෙව පේන්න බෑ😒 හෝතම්බුවා!😬

Jk:ආ!!? හෝ-ත-ම්-බු-වා!!!??? කාටද ඔය කතා කරන්නෙ ආ!!

🌸;අර ජියෝන් ජන්කුක් කියන අලි ඔලුවෙන් කතා කරන කෙනාට😒

Jk:තමුන්!!! ඩ්‍රයිව! ඔය වාහනේ නවත්තනවා..

ජන්කුක් හයිය්ව්න් එහෙම කියද්දිනම් ලීස ටිකක් බය වුනා🙂

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now