ලීසට හිත හදාගන්නම බැරිවුනා... මුලු දවසම කාමරේට වෙලා ඒ ගැනම හිත හිතා හිටියා.. ටේහ්‍යුන්ග් රෝස් කොච්චර කතා කලත් පහුවදා හවස් වෙනකන්ම ලීසා කාමරෙන් එලියට ආවෙ නෑ.. ජන්කුක් හිටියෙත් අව්ලෙන්..
👵 මේ කෙල්ල ඔහොම ඉදන් මොන පිස්සුවක්ද නටන්න හදන්නෙ?
💜️මන් දන්නෑ ඔම්මා..
👵ශුවර් එකටම ඔය කෙල්ලට දැන් මේ සැප සම්පත් දාල යන්න හිත දෙන්නෙ නැතුව ඇති..දුප්පත් උන් කොහොමත් එහෙමනෙ..disgusting... මට කියනවා ජන්කුක්.. තමුන්ලා දෙන්නා අතරෙ කිසිම සම්බන්දයක් නෑනෙ?
යෙශිදා එහෙම ඇහුවත් ජන්කුක් හිටියෙ වෙන සිහියක.. එයා ලීසා එක්ක රණ්ඩු කරපු දේවල්,ලීසට බැන්න ඒවා,එයාව කිස් කරපු වෙලාවට එයාගෙ රතු වෙච්ච මූන මැවිලා පෙව්නා...
👵මොකද සද්ද නැත්තෙ?
💜️ආ.. නෑ.. එහෙම දෙයක් නෑ ඔම්මා..
👵ගායුන්ග් එලියට ගියා..රෑ කෑම වෙලාවෙදි ඔයා ගායුන්ග් ලග ඉන්නෝන..එනිස ඉක්මනින් ගෙදර එන්න.. මාත් කලින් එන්නම්..
යෙශිදා එහෙම කියලා කම්පැනි එකෙන් පිටවෙද්දි ජන්කුක් දිග හුස්මක් පිට කලා..
💜️මේ කෙල්ල කොහොමද දවසක් කන්නෙ නැතුව ඉන්නෙ...? ලෙඩ වුනොත් මොනා කරන්නද.. අශ් අනේමන්ද...
ජන්කුක් ටත් නොදැනිම ජන්කුක්ගෙ හිත ලීස ගැන වදවුනා...
.
.
.
.🌻ඔයා මට කියන්නෙ තවත් බලාගෙන ඉන්න කියලද ටේහ්‍යුන්ග්?? එයා කන්නෙ නැතුව ඉදලා ලෙඩ වුනොත් එහෙම??
💚මට තියෙන ප්‍රශ්නෙ ලීසා ඇයි මේ ප්‍රශ්නෙදි මෙච්චර වැටෙන්නෙ කියන එක...
💛ඒ කෙල්ල සමාජෙට මූණ දෙන්නෙ කොහොමද කියලා හිතනවා ඇති බන්..
🌷එහෙමත් නැතන්ම් එයා ජන්කුක්ට ආදරේ කරනවනම්?
ජිසෝ ඇහුවෙ හැමෝම දිහා කුතුහලයෙන් බලලා...
💚හ්ම්..... ජිසෝ කියන එකමයි මටත් හිතෙන්නෙ...ඒත් එයාල හිටපු විදිහට එහෙම වුනොත් ඊලග ලෝක පුදුමෙට සීගිරිය නෙමේ මේ කපල් එක දාන්නෝන...
💛එහෙනම් උබලා දෙන්නා සෙට් වුන එකත් මාර පුදුමයක්නෙ.. උබලා හිටියෙ හරියට උතුරු කොරියාවයි දකුනු කොරියාවයි වගේනෙ...
YOU ARE READING
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]
Fanfictionදුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤...