Jeon jungkook
Jeon company එකේ එකම පුතා [එයාගෙ ඔම්මට අනුව💔]
ඔම්මා කියන දේ අහන කීකරු පුතෙක්😌 ඔම්මා කියන දේ හරිද වැරදිද කියලවත් බලන්නෙ නෑ කියන දේ කරනවා🙂
සල්ලි කියන්නෙ ඉතිම් මෙයාගෙ මුලු ජීවිතේම වගේ තමා🤑
එයාට හැමෝම කතා කරන්නෙ jk කියලා..Kim taehyung
මෙයත් jeon family එකේ පුතෙක්.. jungkookගෙ දෙවෙනි අයියා..ඒත් මෙයා kim කියන එක surname එක කරන් පව්ලෙන් වෙන් වෙලා ආතල් එකේ ඉන්න කොල්ලෙක්..( කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නැති තමන්ට ඕන විදිහට ඉන්න කෙනෙක්🥲) ඒකටම හරියන්න බෙස්ටෙකුත් ඉන්නවා🙂Min Yoongi
Jungkookගෙ ලොකු අයියා.. මෙයත් Taehyung වගේමයි🙂 වෙනසකට තියෙන්නෙ මෙයා හරිම සාමකාමී කෙනෙක්.. පව්ලෙන් වෙන් වෙලා තනියම ඉන්න කෙනෙක්.. (ඔම්මා කියන දේවල් කරන්න බැරි නිසා තමා පව්ලෙන් ඈත් වෙලා ඉන්නෙ😒) මෙයාට ඉන්නෙ එක යාලුවයි.. මෙයාට හැමෝම කතා කරන්නෙ suga කියලා
YOU ARE READING
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]
Fanficදුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤...