full of love💜️🌸

1.5K 222 10
                                    

උදේ කෑම මේසෙට හැමෝම ආවා.. ලීසා ජන්කුක් එක්ක සතුටින් හිනා වෙවී මේසෙන් වාඩි වෙද්දි යෙශිදා ඒ දිහා බැලුවෙ තරහින්..

ටේහ්‍යුන්ග් හෙඩ්සෙට් එක ගහගෙන වැනි වැනී ඇවිත් මේසෙන් ඉදගෙන හෙඩ්සෙට් එක අයින් කලා විතරයි යෙශිදා දේශනය පටන් ගත්තා....

👵ජියෝන්...

👴කියන්න යෙශිදා.....

👵ඔක්කොම ඉන්න නිසා මන් දෙයක් කතා කරන්නම හිටියෙ.. අපි අපේ බිස්නස් ගැන මීට වඩා ටිකක් හොයලා බලන්නෝන ජියෝන්.........

👴ඉතින් ජන්කුක් ඒවා හොදින් බලාගෙන යනවා නේ.....

👵මට තවත් මෙයාව විස්වාස කරන්න බෑ ජියෝන්......

යෙශිදා කිව්වෙ ජන්කුක් දිහා රවලා බලන ගමන්... ජන්කුක් මේ දේ වෙන බව කලින්ම දැනගෙන හිටියා.....

👵මන් හිතන්නෙ අපි ටේහ්‍යුන්ග් ව..........

💚ඔම්මාමාමාමා!!! ජන්කුක් ව නැති වුනාම දැන් ඔයා මාව රූකඩයක් කරගන්නද යන්නෙ ආ??

👴කවුරුත් කලබල වෙන්නෝන නෑ.. මන් හැමදේම හරි ගස්සලා තියෙන්නෙ.....

මිස්ට ජියෝන් එහෙම කියලා සුගා දිහා බැලුවා... එවෙලෙම එතනට ස(ර්)වන්ට් කෙනෙක් ආවා....

👤සර් එයාලා ඇවිල්ලා

👴ආ එන්න කියන්න

මිස්ට ජියෝන් එහෙම කිව්වම හැමෝම බැලුවෙ ඒ කව්ද කියලා.... අමුත්තන් දොරෙන් ඇතුලට එනකොටම රෝස්ටයි ටේහ්‍යුන්ග් ටයි ඉබේටම කෑම මේසෙන් නැගිට්ටුනා....

🌼ජි...ජිමින්?😨

💚ජෙ..ජෙනියා??😨

👴කලබල වෙන්න එපා.. ඔය දෙන්නා වාඩි වෙන්න.. ඔය දරුවො දෙන්නත් වාඩිවෙන්න..

මිස්ට ජියෝන් ආදරෙන් ජිමින්වයි ජෙනීවයි පිලිගත්තා..

මේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව හැමෝම බලන් ඉද්දි සුගා.. ලීසා මේ වෙන දේ දැනන් හිටියා.........

👵මොකක්ද මෙතන වෙන්නෙ ජියෝන්?

👴ඔයා කිව්ව දේ ගැන මන් කලින් ම හිතලා බැලුවා යෙශිදා.. ඒවට මන් උත්තරත් හොයාගත්තා... මේ තියෙන්නෙ ඒ උත්තර....

මිස්ට ජියෝන් එහෙම කියලා සර්වන්ට් දුන්නු ෆයිල් එක අතට ගත්තා......

👴මේක ගන්න ජන්කුක්... මේ මගෙ දේපල වලින් ඔයාගෙ කොටස..... මේකෙන් බාගයක අයිතිය ලීසටත් තියෙනවා.... ඔයා තීරන ගද්දි ලීසවත් මේකට හව්ල් කරගන්න වෙනවා....

ජන්කුක් අතට දුන්නු ෆයිල් එක අතට අරගෙන ආපහු මිස්ට ජියෝන් දිහා බැලුවෙ ගොඩක් පුදුමෙන්.........

👴පුදුම වෙන්නෝන නෑ පුතා... ඔයාට මේ දේ ලැබෙන්න ඕන.. එතකොට මේ ටේහ්‍යුන්ග් ගෙයි ජෙනීගෙයි අයිතිය... මේක මගෙ පුතා යූන්ගිගෙ කොටස...... එතකොට මේක මගෙ රෝසිටයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ජිමින්ගෙයි අයිතිය........

මිස්ට ජියෝන් ඒ වෙද්දි දේපල දරුවන්ට සම සමව බෙදලා ඉවරයි....... මේක බලන් හිටපු යෙශිදට දැනුනෙ හැමදේම නැතිවුනා කියන හැගීමක්......

👵මොකක්ද ජියෝන් තමුන් මේ කලේ??😡😡 ඔයා කොහොමද... කොහොමද මට.......

යෙශිදට කතා කරගන්නවත් බැලුව එහෙන්මම ලග තිබුනු පුටුවට බර වුනා.....

👴අපිට ගොඩක් හොද ලමයි ටිකක් ඉන්නවා යෙශිදා.. එයාල අපිව අතාරින්නෙ නෑ... අපිට දැන් තියෙන්නෙ නිවාඩු පාඩුවෙ එයාල එක්ක සතුටින් ඉන්න... අනික ඔයාට කිසි දෙයක් නැතිවුනේ නෑ.. ඔයාගෙ දරුවන්ට ලැබුනා කියන්නෙ ඔයාට ලැබුනා වගේ තමා............

මිස්ට ජියෝන් හරිම සැහැල්ලුවෙන් එහෙම කියද්දි යෙශිදා එතනින් ගියෙ ගොඩක් කේන්තියෙන්.............

__________________

_________

__________________________

________________

Last episode එකෙන් හම්බෙමු☺️

කතාව කියවනවට ගොඩ ගොඩාක් තෑම්ක්ස්😙❤️

Saranhae❤️

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now