An unexpected marriage🙂💔

2.7K 247 24
                                    

"ඔව් මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්! කොරියාවේ දනවත්ම සමාගමක් වන jeon සමාගමෙහි ප්‍රදානියා වන jeon jungkook සහ siyus සමාගමෙහි ප්‍රදානියා වන hun jihyungගේ දියනිය වන hun gayoungගේ විවාහය හෙට දින සිදුවන අතර එය ඔවුන්ට අයිත් සුඛෝපභෝගි හෝටලේයම සිදුකරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.මෙය කොරියාවේ පෙරලිකාර විවාහයක් වන අතර.."

Jennie: අර බලන්නකො ලිලී.. අර ජන්කුක් කියන එකා බදිනෝලු බම්.. ඒකියන්නෙ හෙට අපේ company එකට එක වැඩක් හරි එයිනේ....

ජෙනී කිව්වෙ මොනාදෝ කටේ ඔබාගෙන Tv එක බලන්න වාඩි වෙන ගමන්..😂

Lisa: අපේ company එකට වැටෙනවනම් හොදයි තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lisa: අපේ company එකට වැටෙනවනම් හොදයි තමා.. ඒත් ඉතිම් එක පාරටම ඔහොම බදින සිරිතක් තියේද බම්😕

ලීසා කිව්වෙ කුස්සියෙ ඉදන් ඇවිත් මොනාදෝ කටට ඔබාගෙන ජෙනී ගාවින් වාඩි වෙන ගමන්..

ලීසා කිව්වෙ කුස්සියෙ ඉදන් ඇවිත් මොනාදෝ කටට ඔබාගෙන ජෙනී ගාවින් වාඩි වෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jennie: කව්ද දන්නෙ... සුවර් එකටම ඕක business deal එකක් වෙන්න ඇති😒

Lisa; hmm ඔව්.. අනේ මේ අපිට වැඩක් නෑනෙ.. අහ් මේ.. හෙට rent එක ගෙවන්නෝන නේද..😕

Jennie;ඔව් ඔව්.. නැතන්ම් අර පිස්සු ගෑනිගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නෑ😒

(A/N; පිස්සු ගෑනි means, කුලී නිවසේ අයිතිකාරිය බව කරුනාවෙන් සලකන්න🙂)

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now