ගායුන්ගෙ පව්ලෙ අය එන නිසා යෙශිදා කලින්ම ගෙදර ඇවිත් ලෑස්තිවුනා..ඒ අතරේ මිස්ට ජියෝන් ලීසාත් එක්ක එලියට යන්නයි ලෑස්තිවුනේ..
👵ඔයා කොහෙද යන්නෙ ජියෝන්?
👴මන් මගෙ ලේලි එක්ක ටිකක් ඇවිදින්න යනවා යෙශිදා...
👵පිස්සු නොකර ගෙදර ඉන්න ජියෝන්.. මෙයා තව ටික දවසකින් අපේ කවුරුත් නෙමේ..
👴ඒ තමුන්ට මිසක් මට නෙමේ යෙශිදා,, අපි යමු ලීසා..
එහ්ම කියලා මිස්ට ජියෝන් ලීසා එක්ක පිටවෙලා ගියා... ඒ දිහා යෙශිදා බලන් හිටිඑ තරහින්.. ඒත් එක්කම යෙශිදට කෝල් එකක් ආව...
In a call🔊📲
👵what!!? Mr.jung what are u talking about??? ඇයි එහෙම කරන්නෙ.. අපෙන් වරදක් වුනාද? ඒත් ඇයි මෙහෙම එකපාරටම?
යෙශිදා ඇමතුමට එහෙම ප්රතිචාර දක්වන අතරෙ එතනට ආවෙ රෝස්..
කෝල් එක කට් කරපු යෙශිදා ඔලුවත් අල්ලගෙන පුටුවට බර වුනා..
🌼ඇයි ඔම්මා ශොක් වෙලා වගේ?
👵මට කියනවා, ජේහෝප් එක්ක ප්රශ්නයක් ඇති වුනාද?
🌼 ප්රශ්නයක් ? නෑ ඔම්මා.. එයා ඊයෙත් මාව හම්බුනානෙ... වේ ?
👵එයා මිස්ට ජන්ග් ට කියලා එන්ගේජ්මන්ට් එක කැන්සල් කරන්න කියලා..
යෙශිදා කිව්ව දෙයින් රෝස් පුදුම වුනේ නෑ..
👵මොන විකාරයක්ද මේ..! මේ වෙන දේවල් නිසා ජියෝන් නමයි කැත වෙන්නෙ.. මේ හැමදේම හරිගස්සන්න පුලුවන් ජන්කුක් විතරයි...
යෙශිදා පිස්සුවෙන් වගේ තමාටම එහෙම කතා කරගන්න අතරෙ රෝස්ට ජේහෝප් ගැන දුකක් දැනුනා..
________________________________
_________________________
_______________🌸අප්පා, අපි කොහෙද මේ යන්නෙ?
👴යමුකො ඉතිම්.. පොඩ්ඩක් ඉන්නකො..
මිස්ට ජියෝන් ලීසවත් එක්කන් ලස්සන තැනකට ආවා.. ඒක ලොකු කැෆේ එකක්..
ඒක පුංචි වුනත් අමුතුම විදිහේ දේවල් වලින් ඒක ලස්සන වෙලා පෙව්නා..
YOU ARE READING
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]
Fanfictionදුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤...