ජේහෝප් ජන්කුක් එක්ක mr.jeon හම්බෙලා එලියට එද්දි නැම්ජූනූඉ ජිමිනුයි ඇතුලට ගියා..ජන්කුක් ජෙහෝප් එක්ක එද්දි දැක්කෙ එලියෙ ගාර්ඩන් එකට වෙලා ඉන්න රෝස් ව...
💜️ආ ජේහෝප්..මේ ඉන්නෙ මගෙ නංගි රෝස්.. එතකොට රෝස් මේ ජේහෝප්..
💙nice to meet you..😊
🌼nice to meet you too☺️
💜️ excuse me..ඔය දෙන්න පොඩ්ඩක් කතා කර කර ඉන්න..මට කෝල් එකක් ගන්න තියෙනවා..
එහෙම කියලා ජන්කුක් පොඩ්ඩක් පැත්තකට ගිහින් කෝල් එකක් ගත්තා.. රෝස් ජේහෝප් එක්ක කතාවට වැටුනත් හෙව්වෙ ජිමින්ව..ඒත් ජේහෝප් නම් රෝස්ගෙ ලස්සනට වශීවෙලා..........
Mr.jeon එක්ක කතා කරලා ජිමින් නැම්ජූන් එලියට ආවා..ජිමින් එලියට ආපු ගමන් රෝස්ව හෙව්වා..ජේහොප් එක්ක කතා කර කර ඉන්න රෝස්ව දැකලා ජිමින්ට චුට්ටක් දුක හිතුනා🙂 ජිමින් ඉබේටම නතර වුනා..
🧡ඇයි?
💖ආ නෑ..යමු..
ජිමින් එහෙම කියලා රෝස් දිහා නොබලම යනවා දැක්ක රෝස්ට ටිකක් දුක හිතුනා...
.
.
.
.
.
දවල් කෑම මේසෙට ජන්කුක් ජේහෝප්ටත් ආරාධනා කලා..ජන්කුක් ලීසා සුගා රෝස් හැමෝම කෑම මේසෙන් වාඩිවුනා..👴ජේහෝප් කෑමට හිටපු එක ලොකු සතුටක්..
👵ඒක නම් ඇත්ත...
💙මටත් සතුටක් අන්කල්😊
👴ආ සුගා..අද නැම්ජූන් ආවා එයාගෙ මල්ලි ජිමින් එක්ක..මට ස්තූති කරන්න ඇවිත් තියෙන්නෙ..ඒ ලමයා දැන් හොද තැනක ඉන්නවා..
🖤ඔව් අප්පා..ජිමින් හරි හොද ලමයෙක්..
Mr.jeon සුගා එක්ක ජිමින් ගැන කතා වෙද්දි රෝස් ඒක උවමනාවෙන් අහන් හිටියා.. ඒත් මේ අතරෙ යෙශිදා දැක්කෙ ජේහෝප් රෝස් දිහා බලන් ඉන්නවා..
ජන්කුක් ජේහෝප් එක්ක බිස්නස් ගැන කතා කර කර කෑම කෑවා.. එකපාරටම ලීසට කෑම හිරවෙලා කැස්සක් ආවා..ලීසට කැස්සක් ආවම කලබල වුනු සුගා ඉක්මනට ලීසට වතුර වීදුරුවක් පොවන්න වුනා..ඒක අනිත් අය වැඩිය ගනන් නොගත්තත්.......
ජන්කුක් ඒ දිහා බලන් හිටියෙ පුදුමයෙන්,ඒවගේම තරහින්... උදේ සුගා හා ලීසා හිනාවෙවී හිටි හැටිත් මේ සිද්දියත් ජන්කුක්ට ඇති කලේ තරහක් හා යන්තමින් ඇතිවෙන දුකක්.......
YOU ARE READING
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]
Fanfictionදුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්....🐾️ "ජීවිතේට හරිම කෙනා හරිම වෙලාවෙදි නොහිතන විදිහට හම්බෙයි...🦋🌏" -Special for liskook shippers❤...