The party_😂💔🥂

1.7K 205 20
                                    

💜️-jk
🌸-lisa
🖤-suga
💖-jimin
💚-taehyung
💛-jin
🧡-namjoon
💙-jhope
🌼-rose
🌻-jennie
🌷-jisoo

☘️...............................................................☘️

🌸රෝස් ඔයා හොදින්ද?

🌼මන් කොහොමද ලීසා හොදින් ඉන්නෙ? මෙයාල මගෙ ජීවිතේට මෙහෙම දේවල් කරන්නෙ කොහොමද😭😭

🌸අනේ රෝස්..

🌼එයා එයාගෙ දුවගෙ ජීවිතේට මෙහෙම කරන්න හදන එකේ,ඔයාගෙ ජීවිතේට මෙහෙම කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ!!

🌸ඔයා ඒ තරමට ඒ පිරිමි ලමයට කැමති නැද්ද?

🌼නෑ!

🌸ඒ ඔයා... වෙන කාටහරි......

ලීසා එහෙම අහද්දි රෝස් ලීසා දිහා බලලා ලීසගෙ අතකින් අල්ලගත්තා.. ජිමින් ගැන කියන්න හොදම වෙලාව මේක කියලා හිතුනු නිසා රෝස් ලීසට ජිමින් ගැන කිව්වා..

🌸අනේ දෙවියනේ.. ඔයා කියන විදිහට ඒ පිරිමි ලමයා ඩොක්ටර් කෙනෙක් වුනත්.. ඔයාගෙ ඔම්ම නම් එයාට කීයටවත් කැමති වෙන්නෙ නෑ.. ඔයා දන්නවනෙ රෝස්..යෙශිදා ආන්ටිට ඕන සල්ලි!🙁

🌼අනේ මන්ද ලීසා😭 මම දැන් මොකද කරන්නෙ?😭😭 මම අකමැති වුනත් ඔම්මා මාව ජේහෝප්ට බන්දලා දෙයි😭😭😭

🌸මේ අහන්න පැටියො.. ඔක්කොටම කලින් ඔයා මේ හැමදේම ජිමින්ට කියන්න.. ඒක තමා දැන් කරන්න තියෙන හොදම දේ..

රෝස්ගෙ හිත හදලා ලීසා කාමරෙන් එලියට ඇවිත් පඩිපෙල බහිද්දි මගදි හම්බවුනේ ජන්කුක් ව...

💜️රෝස්ගෙ කාමරේ ඉදන් නේද එන්නෙ?

🌸ඔව් ඇයි?

💜️එයා ගොඩක් අඩනවද?

🌸මිනිස්සුන්ව අඩවලා අඩනවද කියලා අහන එක, ඔයයි ඔයාගෙ ඔම්මයි කරන බිස්නස් එකේම කොටසක්ද?😡

එහෙම කියලා ලීසා ජන්කුක්ට රවලා කාමරේට ගියා..
.
.
.
.
මේ අතරෙ ජෙනී වැඩ ඉවර කරලා කොෆි ශොප් එක ක්ලීන් කරනකොට එතනට ආවෙ කොල්ලො ටිකක්..

👦ආ නන්ගී!! අපිට කේක් ටිකක් ගේන්නකො බලන්න..

🧒මට ඕන චොක්ලට් කේක්...

🌻අනේ සොරි සර්..දැන් කඩේ වහලා..

👦වහලනම් මේ දොරවල් ඇරල තියෙන්නෙ?

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now