I luv u but, you're not mine💔

1.4K 187 27
                                    

💚:සිරාවට??? ලීසා අපෙ මල්ලිට ආදරෙයිද?

🌻ඔව් ටේහ්‍යුන්ග්.. එයා ඊයෙ ඇවිත් මට ඔක්කොම කිව්වා.. එයා හොදටම ඇඩුවා.. අනේ පව් ටේහ්‍යුන්ග් ලීසා😖

💚ලීසා වගේ හොද කෙල්ලෙක් අපෙ මල්ලිට ආදරේ කරන එක ගැන සතුටුයි ඒත් අපිට ගොඩක් සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ ජේකේත් ලීසට ආදරේ කරනවන්ම් විතරයි...

🌻ඔයා හිතන්නෙ, ජන්කුක් ලීසට කැමති නෑ කියලද?

💚ඒක දන්නෙ එයාගෙ හිත ජෙනී,,

ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්කුක් ගැන එයා හොදටම දන්න නිසා...

__________________________________
__________________________
_________________

මේ අතරෙ ජේහෝප් ආවෙ රෝස්ව හම්බෙන්න..

💙හායි රෝස්... ඉතිම් ඔයාට කොහොමද?

🌼මන් හොදින් ජේහෝප්, මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනා..

💙ඒ ඇයි?

🌼මන් ඔයාට නරක විදිහට සැලකුවෙ, මට සමාවෙන්න ජේහෝප්😖

💙ඒ ඔයා ජිමින්ට ආදරේ නිසානෙ..

🌼ඒත් මට එහෙම නොකර ඉන්න තිබ්බා..

💙ඒ ගැන හිතන්න එපා, මන් ගැන දුක් වෙන්න ඕන නෑ, මන් මේ දේවල් දැනගත්ත එක හොදයි.. එහෙම නොවුනනම් පස්සෙ තමා මට දුක් වෙන්න වෙන්නෙ...

🌼ඔයා මාත් එක්ක තරහද ජේහෝප් ?

💙අනේ නෑ රෝස්.. මන් ආවෙ අද ඔයාව මගෙන් නිදහස් කරන්න......

🌼ඒ කිව්වෙ?

💙මන් අපේ එන්ගේජ්මන්ට් එක කැන්සල් කරන්න හිතුවා.. මන් ඒ ගැන අපේ ගෙදර අය එක්ක කතා කලා..

🌼ජේහෝප් !!!!! ඔයාට ප්‍රශ්නයක් වෙයි!!!😨

💙අබුජි මාව තේරුම් අරන් ඉන්නෙ.. අනික මන් මේක කැන්සල් කරන නිසා ඔයාගෙ ගෙදරින් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.. ඒත් එකම ප්‍රශ්නෙ.............

🌼මොකක්ද?...

💙මට ආයෙ කවදාවත් ඔයාව දකින්න වෙන්නෙ නෑ රෝසී...

ජේහෝප් කිව්වෙ ලොකු දුකක් හිතේ හිර කරන් වුනත් එයා ලස්සනට හිනා වෙලා රෝස් එක්ක කතා කලා...

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now