I don't like to marry again!!😡

1.4K 218 31
                                    


යෙශිදා ඇවිත් එක පාරටම කම්මුලට ගැහුවත් ජන්කුක් පුදුම වුනේ නෑ...

💜️ගායුන් කිව්වද? ඔම්මා, ඔයා හිතන දෙයක් නෙමෙයි එතන සිද්ද වුනේ...

👵ලැජ්ජා නැති කොල්ලා,, තමුන් මොනාද මේ කරන ලැජ්ජා නැති වැඩ..! අර පිස්සු ගෑනිව කාමරේ දාන් මොකක්ද නටන නාඩගම ආ!!?

💜️එතන ඔයා හිතන කිසිම දෙයක් වුනේ නෑ ඔම්මා.. මන්,,,

👵කටවහනවා ජන්කුක් !! තමුන් මාව පිස්සු වට්ටනවා.. තමුන්ටත් ඕන අනිත් අය වගේ වෙන්නද ආ??

💜️ඔම්මා, මට ඔයාට දෙයක් කියන්නෝන..

👵තවත් මොනා කතාකරන්නද ජන්කුක් !! තමුන් දැන් මන් කියන එක අහන් ඉන්නවා..

යෙශිදා හැමදාම වගේ ජන්කුක් ට ඇහුම්කන් නොදෙන නිසා වගේම ජන්කුක් ව පාලන කරන නිසා පලවෙනි වතාවට ජන්කුක් ට යෙශිදා එක්ක තරහා ගියා..

👵ගායුන් ඔක්කොම දමලා ගහලා යන්නයි හැදුවෙ.. මමයි එයාව නවත්තගත්තෙ..!

💜️ඇයි නතර කලේ.. යන්න දෙන්නනෙ තිබ්බෙ..

👵ජ්න්කුක්!!!

💜️ම්න් ගායුන්ව බදින්න කැමති නෑ! I don't like to marry again ommaa..😒

👵what!!! Are u playing with me jungkook!!! You can't get decision like this!! You have to do what I say!!!

💜️noo way ommaa!!!😡😡 මට දැන් මේක ඇති වෙලා.. i'm not a baby!!!! මට මගේ ජිවිතේ ගැන තීරන ගන්න අයිතියක් තියනවා ඔම්මා..!

👵stop!! What the h$%# are u saying jungkook!!! තමුනුත් දැන් අනිත් අය වගේ වෙන්නද හදන්නෙ ආ!! අර සුගා,ටේහ්‍යුන්ග් ,රෝස් ,ලීසා වගේ??? Disgusting!!😡😡 මතක තියාගන්නවා ජන්කුක්,තමුන් මට පිටුපෑවොත් මේ බිස්නස් වලින් කිසිම දෙයක් තමුන්ට ලැබෙන්නෙ නෑ.. අබුජි මේ දේවල් සුගාට නොදෙන එක වලක්වන් ඉන්නෙ මමයි!!😡😡

යෙශිදා එහෙම කිව්වම ජන්කුක් නිහඩවුනා..සුගා එක්ක තියෙන තරහා වගේම තරගෙ වගේම බිස්නස් කියන්නෙ ජන්කුක් ගෙ weak point එක කියන්නත් යෙශිදා දැනන් හිටිය...

👵අද හවසට ගායුන්ගෙ ඔම්මයි අබුජියි එනවා.. එතනදි වුන හැමදේම නිවැරදිවෙන විදිහට ගායුන් ඉස්සරහා හැසිරෙනවා..

යෙශිදගෙ තර්ජන හමුවේ ජන්කුක් අසරනවුනා.. යෙශිදා එතනින් පිටව ගියාම ජන්කුක් ට පලවෙනි පාරට තමන්ගෙ අම්මා කෙරෙහි තරහක් ඇති වුනා..

මේසෙ උඩ තිබුනු වාස් එකට අතින් පහර දීලා හයියෙන් කෑගැහුවෙ ඒ තරහා පිටකරගන්න....

මේසෙ උඩ තිබුනු වාස් එකට අතින් පහර දීලා හයියෙන් කෑගැහුවෙ ඒ තරහා පිටකරගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වාස් එකට ගහපු පාර ජන්කුක් ගෙ අතින් ලේ එන්න ගත්තා..

ඒත් ජන්කුක් ට ඒක ගානක් ගියෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් ජන්කුක් ට ඒක ගානක් ගියෙ නෑ.. එයා හිටියෙ ගොඩක් ලොකු තරහකින්....

"ස....සර්...?"

💜️what!!!!😠😠

එතනට ආපු සර්වන්ට් ටත් ජන්කුක් කෑගහ්න්න පටන් ගත්තා..

"ස..සර් ම.. මම මේ..ප්..ප්ලාස්ට එකක් ගේන්නද..?"

💜️ඕන නෑ!! මේ වාස් එක අයින් කරලා දානවා..

ජන්කුක් එහෙම කියලා මේසෙ උඩ තිබුනු ලේන්සුවෙන් අත ඔතාගත්තා.. එතකොටම තව සර්වන්ට් කෙනෙක් ජන්කුක් ගෙ කැබින් එකට ආවා..

"සර්.. සුගා කියලා කෙනෙක් සර්ව හම්බෙන්න ඇවිත් ඉන්නවා..."

💜️සුගා???

ජන්කුක් පුදුම වෙන ගමන්ම කැබින් එකෙන් එලියට ගියේ ඒක ඇත්තක්ද කියලා බලන්න...

__________________________________
___________________________
____________________

සූටි චැපියක් ඇ😁🙂

මේ චැපියට විව්ස් 30 පැන්නුවොත් අද තව චැපියක් දෙනවා😌✌️

"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️]Where stories live. Discover now