"Aaaahhh... mmmhh.. aah"
"ඔයා මොනාද v ඔය අමුතු සද්ද දදා කරන්නේ?", කොල්ලෙක් බැරිම තැන ඇහුවා
"මම මේ අලුත් ringing tone එකක් record කරනවා. Internet එකේ තියන ඒවල කිසිම කලා රසයක් නෑ"
"ඒත් ඒ සද්ද නිකන් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිවල male lead එක දාන සද්ද වගේනෙ"
"මල විකාර.. ඔයා මොනාද කලා රසය ගැන දන්නේ?", v රවාගෙන කිව්වා. "මේ මගෙ හද පත්ලෙන් නැගෙන සුසුමක රාවය"
"දැන් කෑ ගහන්නෙ නැතුව ඉන්න. මට මේක edit කරන්න ඕනෙ", v එයාගෙ record එක හයියෙන් play කරන්න ගත්තා
Jk ගෙ පෑන v ගෙ කකුල මැද්දට රෝල් වෙලා ආවෙත් jk ඒක ගන්න එතන දණගහගෙන v ගෙ කකුල් දෙක මැදට එබුනෙත් ඒ වෙලාවෙමයි
~aahhh.... mmmhh.. oommhhh"
.
.
.
ඒ සද්දෙට මුලු clz එකම v යි jk යි දිහාවට හැරුණාකුටු කුටු සද්දයක් එක්ක හැමෝම තම තමන්ගෙ phone එලියට අරන් මේ සිද වෙන වටිනා සිද්දිය record කරන්න පටන් ගත්තා
~~~~~~~~~~~
කෝ ඔයාලා 👀
❤️❤️❤️
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**