Chapter 15

40 9 33
                                    

Jk පාඩුවේ scl එකේ පිට්ටනිය හරහා ඇවිදගෙන යමින් හිටියේ.. එකපාරටම v එයා ඉස්සරහට පැන්නේ jk ගෙ මූණට මැද ඇඟිල්ලත් දික් කරගෙන

Jk ටිකක් වෙලා ඇස් 2 ත් හීනි කරගෙන v දිහා බලන් හිටියා. "මොනාද ඔහේට ඕනේ? ගහගන්නද?"

"නෑ අනේ.. මේ බලන්නකෝ.. මී මැස්සෙක් විදලා ඉදිමිලා තියෙන්නේ", v එයාගෙ මැද ඇඟිල්ල තවත් jk ගෙ මූණට ලං කරන ගමන් කෑ ගැහුවා

"මට ඔහේගෙ මැද ඇඟිල්ල පෙන්නන එක නවත්තනවා", jk v ගෙ අතට දුන්නා හොඳ පාරක් විසි වෙලා යන්නම

"ඔයාට හිතෙන්නෙ නැද්ද මටත් super powers හම්බ වෙයි කියලා... I mean... spider man ට එයාගෙ powers හම්බ වුනෙත් මකුලුවෙක් විද්දට පස්සෙනෙ.. මාවත් දැන් එහෙම super hero කෙනෙක් වෙයිද?", v හෙන දාර්ශනික look එකකින් ඇස් දෙකත් හීනි කරන් දබර ඇඟිල්ලෙන් නිකට කසන ගමන් ඇහුවා

"ඔව් ඔව්.. උඹ B man වෙයි.. බලන් හිටහන්", jk පල් හිනාවක් දාගෙන කිව්වා

"B man? ඒ නම කැතයි... මෝඩ පාටයි... ඔයා කියන හැම ඉන්ග්‍රීසි වචනයක්ම හරි මෝඩ පාටයි", v රවාගෙන කිව්වා

"එහෙමත් එකක්ද? ඉන්න එහෙනම් මම chinese වලින් කියන්නම්", ඒක කියද්දි jk ගෙ මූණ පුරා හරි ලස්සන evil smile එකක් පැතිරුණා. "ඔයාට පුලුවන් B ren කෙනෙක් වෙන්න"

.
.
.

A/N - chinese වලින් B ren කියන්නෙ fu*king man (male prostitute) කියන එකට 😶

.
.
.

V ටිකක් වෙලා jk ගෙ මූණ දිහා බලන් හිටියේ jk ව උයලා කනවද බැදලා කනවද කියලා කල්පනා කරන ගමන් වගේ

ඊටපස්සෙ එයා jk ව අමුවෙන්ම කන්න තීරණේකට ආවද කොහෙදෝ...

එයා පැනපු ගමන් jk ගෙ වැලමිටෙන් හැපුවේ "එහෙනම් ඔයත් එන්න මමත් එක්ක B ren කෙනෙක් වෙන්න කියලා කෑ ගහන ගමන්"

~~~~~~~~~~~~~~

Hi 👀

Bromance Where stories live. Discover now