Clz එකේ කවුරුත්ම හිටියෙ නෑ... V යි තව ගෑනු ලමයෙකුයි කාඩ් සෙල්ලම් කර කර හිටියේ... පරදින කෙනා එක්කෝ මූණෙ ඇඳගන්න ඕනෙ.. නැත්නම් ඇඳුමක් ගලවන්න ඕනෙ.. දිනන කෙනා තමයි තීරණය කරන්නෙ පරදින කෙනා ඒ දෙකෙන් කරන්න ඕනෙ මොකක්ද කියල
මේ වෙනකොට දෙන්නගෙම මුලු මූණ පුරාම ඉරි ඇඳිලා තිබ්බා.. ඒ වගේම v ගෙ ඇඟේ ඉතුරු වෙලා තිබ්බේ දිග කලිසම විතරයි... ගෑනු ලමයගෙත් shirt එක ගැලවිලා
"හරි.. මේක last round එක.. ඔයාගෙ කාඩ් ටික පෙන්නන්න", v කිව්වා
"ඉන්න... මූණෙ අඳින එකයි ඇඳුම් ගලවන එකයි ලාමක වැඩියි... මේ සැරේ ඊට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕනෙ", ගෑනු ලමයා කපටි හිනාවක් දාගෙන කිව්වා
"ලොකු එකක්? මොකක්ද ඉතින්?"
"මම පැරදුනොත්... මම panty එක විතරක් ඇඳගෙන කොරිඩෝ එකේ එක වටයක් යනවා"
"පෑ.. පෑ.. පෑ.. පෑන්ටි එක විතරක්!?!?", v ගෙ කටින් කෙල පෙරෙන්න ගත්තා
"හා.. මම පැරදුනොත් ඊලඟට දොරෙන් එන කෙනා එක්ක මම french kiss කරනවා"
දෙන්නම අතේ තිබ්බ කාඩ් ටික මේසෙ උඩට දැම්මා
"Yaaay... මම දිනුවා.. මම දිනුවා", ගෑනු ලමයා උඩ පනින ගමන් කෑ ගැහුවා
එතකොටම jk තව බය හිතෙන තරම් උස මහත ගෑනු ලමයෙක් එක්ක clz එක ඇතුලට ආවා, "ඔයාලා තාමත් කාඩ් සෙල්ලම් කරනවද?? ඔය දෙන්නගෙ cleaning duties ටිකත් අපිටයි කරන්න වුනේ?", jk නොරුස්නාවෙන් කිව්වා
"දෙන්නම ආවෙ එකටමයි.. මම හිතන්නේ ඔයාට කෙනෙක්ව තෝරගන්න වෙයි v", ගෑනු ලමයා කිණ්ඩියට හිනා වුනා
V පැනපු ගමන් jk ව kiss කලේ අනිත් උස මහත ගෑනු ලමයව kiss කරන්න එයාට කිසිම වුවමනාවක් තිබ්බෙ නැති නිසා
"Yaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaah", jk කෑ ගහපු සද්දෙ මුලු scl එක පුරාම දෝංකාර දුන්නා
~~~~~~~~~~~~~~
අනේ මන්දා... මම ඔහේ type කරනවා... කවුරුත් කියවන්නෙත් නෑ ඉතින්
❤️❤️❤️

YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**