A/N
Kim_Lee_Sana v කිව්වා ඔයාට කියන්න කියලා හිත සිද්ද ගන්න එපා කියලා... අනික මේ 👉👈 පොරොන්දු වුන දවසෙ update දාන්න බැරි වුන එකට සොරි හොඳේ... එදා පොඩි වැඩ වගේකට හිර වුනා.. ඊයෙ උදේ 8 ඉඳන් රෑ 9 වෙනකල් පන්ති තිබ්බා...
Add එකට සමාවෙන්න දරුවනේචටාස්!!!!! , jk v ගෙ අත විසික් වෙලා යන්න පාරක් ගැහුවා
"ඇයි මගෙ අතට ගහන්නේ?.. රිදෙනවා ඒක", v පොඩි එකෙක් වගේ මූණ එල්ලගෙන කිව්වා
"ඇයි ඉතින් ඔයා අද උදේ ඉඳන් මගෙ නලල අල්ලන්න දඟලන්නෙ.. තව එකපාරක් හරි ඒ මෝඩ වැඩේ කරන්න හැදුවොත් හොම්බට දෙකක් ඇනලයි මම නවතින්නේ"
ඒ ඉතින් ඊයෙ ඔයා නිකන් romeo වගේ ඇඳලා යනවා මම දැක්ක හින්දනෙ v හිතින් කියා ගත්තා. හ්ම්... මට අතින්නෙ අල්ලන්න බැරි... මම පැන්සලෙන් අල්ලන්නම්... අර වගේ දුර්ලභ දර්ශනයක් ආයෙ බලන්න මම ඒ වගේ කැප කිරීමක් කලේ නැත්නම් වැඩකුත් නැ
V පැන්සල් තුඩ jk ගෙ නලලට තිබ්බා විතරයි jk ඒකත් පැත්තකට විසි කරලා දැම්මා
"පිස්සුද jk? ඔයා දැන් ඕනෑවට වැඩියි! අරන් දෙන්න දැන් ඉතින් මගෙ පැන්සල", v බෙරිහන් දුන්නා
"හරි මම අරන් දෙන්නම්... හැබැයි ඊටපස්සෙ ඔයා මට පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න ඕනෙ", jk පැන්සල අහුලගන්න නැමෙන ගමන් කිව්වා
අහා... දැන් බලාගන්න පුලුවන් වෙයි
එහෙම හිතන ගමන් v ත් නැමුණා... එයාට ඕනෙ කොහොම හරි ඊයෙ දැකපු දේ ආයෙ බලා ගන්න... මොකද එයාට sure නෑ ඒ jk මද කියලාශික්... බලාගන්න බැරි වුනානෙ
"අද ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? අමුතුයි ඔයා", jk එක ඇහිබැමක් උස්සලා ඇහුවා. "ඔයා ඔය වැඩේ නැවැත්තුවොත් හොඳයි... නැත්නම් අපි දෙන්නගෙ යාලුකම මෙතනින් ඉවර වෙයි"
"අම්මෝ හා හා... මම නවත්තන්නම්", v අහිංසක විදියට ඔලුව පාත් කරගත්තා. "මම හිතනවා ඔයා මට වෛර කරන එකක් නෑ කියලා"
V එහෙම කියද්දි jk ටත් දුක හිතුනා
"හ්ම්.. මටත් ටිකක් තරහා ගියා v... මට සමාවෙන්න... ඔයා තේරුම් ගත්ත එක ගැන සතුටුයි මට"
V ලොකූ................................................... හුස්මක් ඉහලට ඇදලා ගත්තා..
ඊටපස්සෙ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.V පුලුවන් උපරිම හයියෙන් jk ගෙ මූණට ඒ හුලං ටික පිම්බෙ ඒ හුලඟට කොණ්ඩෙ පස්සට ගියාම ආපහු jk කොණ්ඩෙ පස්සට පීරලා ඉන්න විදිය බලා ගන්න පුලුවන් වෙයි කියලා හිතලා..
ඒත් වුනේ
Jk රවාගෙන කෙල වැස්සකින් නෑවිලා බලන් හිටපු එකයි...
V කොච්චර තදින් පිම්බද කියනවා නම් එයාට හුස්ම මදි වෙලා කැරකිල්ල වගේ ආවා... ඒ හින්දා මොකුත් පෙනුනෙ නෑ එයාට
~~~~~~~
👀

YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**