Chapter 13

41 7 10
                                    

"ලමායි!!! Halloween party එක ගැන විස්තරේ notice board එකේ දාලා තියනවා. ඒක බලන්න. හෙට party එකේ cosplay එකට හැමෝම හොඳට ඇඳගෙන එන්න"

"Yaaaaaaaaaaaaaay", හැම ලමයෙක්ම වගේ සතුටින් කෑ ගැහුවා

මට විතරද දැන් halloween party එකට අඳින්න ඇඳුමක් ගන්න සල්ලි නැත්තේ?
Jk ඔලුව නවාගෙන හිතුවා
මම දැන් මොකද කරන්නෙ? මට අඩු වියදමකින් මේ වැඩේ ඉවරයක් කර ගන්න වෙනවා... ආහ්.. අදහසක් ආවා

.
.
.
.
.

Halloween එක දවසෙ

හැමෝම එක එක විදියෙ ඇඳුම් ඇඳගෙන ඇවිත් තිබ්බා

"හානේ... class president cosplay කරන්න ඇන්දෙ v විදියටද?", ගෑනු ලමයි දෙන්නෙක් jk ලඟට දුවගෙන ආවා

"මේ v කියලා අඳුනගන්න පුලුවන්ද?"

"ඔව්.. කොණ්ඩෙයි කරාඹුවයි ඒ වගේමයි... shirt එක පොඩ්ඩක් අවුල් කර ගත්තා නම් දෙන්නගෙ කිසිම වෙනසක් නෑ"

"Thanks.. මම බයෙන් හිටියෙ කවුරුත් අඳුනගන්න එකක් නෑ කියල..."

"අයියෝ බය වෙන්න එපා... ඕන කෙනෙක්ට තේරෙනවා... ඔයා තමයි හොඳටම කරලා තියෙන්නේ"

එතකොටම වලහෙක් වගේ ඇඳගෙන වලස් මූණත් අතින් අරගෙන v එතනට ආවා

"ඔයා ඔය මොකෙක් වගේද ඇඳගෙන ඉන්නේ? බලන්න ඔයාගෙ කැත!.. මොන තරම් කැත චරිතයක්ද ඔයා තෝරගෙන තියෙන්නේ", v jk වටේ කැරකි කැරකි හිනා වෙනවා. "අද වගේ දවසකත් ඔහොම කැතට ඉන්නවට වඩා හොඳයි ඔයා ගෙදර හිටියා නම්... ඔයා කණ්ණාඩියකින් මූණවත් බලලා නෙවෙයිද ආවේ?"

"ඔය කියෙව්වා ඇති v... මේක බලන්න", එක ගෑනු ලමයෙක් v ගෙයි jk ගෙයි මූණ ඉස්සරහට කණ්ණාඩියක් ඇල්ලුවා

V ඒක දිහා බලන් හිටියේ හොල්මනක් දැක්කා වගේ

~~~~~~~~~~~

පව් නේත v? 👀

Bromance Where stories live. Discover now