"Jk!!!!! මේ බලන්න!! මම සෙල්ලම් කෝච්චියක් හැදුවා", v සෙල්ලම් කෝච්චියකුත් උස්සගෙන jk ලඟට දුවගෙන ආවෙ ගිරිය යටින් කෑ ගහගෙන. "මේකත් නත්තල් ගහේ එල්ලන්න"
(A/N: ඉස්කෝලෙ තඩි නත්තල් ගහ සරසන වැඩේ පැවරුණේ v ටයි jk ටයි... ඉතින් දෙන්නා ඉස්කෝලෙ ඇරුණට පස්සෙ නැවතුනා ඒ වැඩේ කරන්න... )
#මැදින් දාපු add එකට සොරි ලමයිJk මේ වෙනකොටත් කල්පනා කර කර හිටියේ මේ තියන සේරම සැරසිලි ගහේ එල්ලන්නේ කොහොමද කියලා. ඉතින් v තවත් එකක් උස්සන් ආවාම jk ට උපරිමේටම මල පැන්නා
"අපිට දැනටමත් ඕනෑවටත් වඩා සැරසිලි තියනවා මෝඩයෝ... මේ බලනවා බෑග් කීයක් පිරෙන්න තියනවද කියලා.. ඔහේද මේවා එල්ලන්නේ?? පිස්සු නටන්නැතුව ඇවිත් මේ ටික එල්ලන්න උදව් කරනවා", jk vගෙ ඇඟට කඩන් පැන්නා
"අලේ... මේකත් එල්ලන්කෝ.. මේ සූටි v බබා මේක හදන්න ගුඩාලියක් මහන්ති වුනා", v පුලුවන් උපරිමෙන්ම අහිංසක හුරතල් මූණක් හදාගෙන කිව්වා
"ඔය cute වගේ රඟපාන එක නවත්තලා ඉක්මනට වැඩේට බහිනවා මිනිහෝ", jk කලින්ටත් වඩා හයියෙන් බෙරිහන් දුන්නා
.
.
.
.
.
.Jk ඉණිමගක් උඩ නැගගෙන
ඔය ගහේ ඔතලා තියන සුදු පාට ribbon එක වගේ එකක් ඔතන ගමන් හිටියේ
Jk එක වටයක් ඒක ඔතලා ඊලඟ වටේ ඔතන්න හිතාගෙන ඒක ඇද්දට ඒක ආවෙ නෑ... දෙතුන් පාරක්ම ඇද්දත් ආවෙ නැති හින්දා jk හිතුවේ ඒක මොකකහරි පැටලිලා ඇති කියලා... එහෙම හිතලා පිටිපස්ස බලද්දි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මෙන්න v jk දිහා බලන් ඉන්නවා ඒකත් ඔලුව වටේ ඔතාගෙන එයාගෙ boxy smile එකත් දාගෙන.. "කොහොමද මගෙ අලුත් hairstyle එක? ලස්සනද?", v අහිංසක විදියට වේගෙන් ඇහිපිල්ලන් ගහන ගමන් ඇහුවා
"අජූතයි", jk ගහේ එල්ලලා තිබ්බ තෑග්ගකින් v ගෙ ඔලුවට දමලා ගැහුවා
(A/N : Kim_Lee_Sana v මට කිව්වා ඒක පොඩ්ඩක්වත්ම රිදුනේ නෑ කියලා පැටියෝ.. ඒ හින්දා හිත සිද්ද ගන්න එපා... හාද?)
V අර රිබන් එක අත ඇරලා jk එයාට දමලා ගහපු තෑග්ග අතට ගත්තා.. "හානේ... තෑග්ගක් නේද මේ? මොනාද දන්නෑ ඇතුලෙ තියෙන්නේ...", තෑග්ග ලෙහන ගමන් කිව්වා
අවාසනාවට වගේ ඒක අස්සෙ තිබ්බෙ මේකක් 👇👇👇
ඒක කෙලින්ම ඇවිත් වැදුනේ v ගෙ නහයට
"ඔයා හොඳින්ද??", jk බය වෙලා ඇහුවා
"ඔව් ඔව්.. කිසි ප්‍රශ්නයක් නෑ... මම හොඳින්.. මම පෝඩ්ඩක් surprise වුනා... එච්චරයි", ඇස් දෙකට ආපු කඳුලු ටික එලියට වැටෙන්න නොදී ඉන්න ෆුල් try එකක් දෙන ගමන් v කිව්වා
"හොඳින්??? මොන හොඳක්ද මිනිහෝ??? ඔය නහයෙන් ලේ එනවා", jk බෙරිහන් දුන්නා.. "ඉක්මනට nurse room එකට යන්න"
.
.
.
.
.
.
.රෑත් වුනා... පව්.. jk තනියම...
v නහයට බෙහෙත් දාගෙන ආපහු නත්තල් ගහ ලඟට එන ගමන් හිතුවා"Oh... jk... ඔයා සරසලත් ඉවරද?"
"ඔව්.. lights off කරන්න බලන්න"
V light නිවලා jk ලඟට ගිහින් එයාගෙ කරට අතක් දා ගත්තා. "අනේ.. ඔයා මගෙ කෝච්චිය එල්ලලා"
"ඔව්... ඒක ලස්සනයි v", jk නත්තල් දිහා බලාගෙනම කිව්වා. "සුභ නත්තලක් v"
.
.
.
.
.
."ඔයාගෙ නහයට බෙහෙත් දැම්මද හරියට?? ඔය... ආයෙත් ලේ එනවනෙ!"
"ආ.. ඒක ගනන් ගන්න එපා... I got too excited (ಥ⌣ಥ)"
~~~~~~~~~
සවන් දෙන්න!! සවන් දෙන්න!!
Silent reader nethu_dinu ටයි මේ පණිවිඩය...
අපි යාලුවො වෙමුකො (ಥ⌣ಥ).. hi කියලවත් කොමෙන්ටුවක් දාන්නකො... බෑද? (ಥ⌣ಥ)හැමෝටම ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න ❤️
YOU ARE READING
Bromance
Humorමේක මම ලියපු කතාවක් නෙවෙයි. මම ගොඩාක් කැමති webcomic එකක්... කතාවක් විදියට wattpad එකේ publish කරන්න හිතුවා... ඒත් මම කතාවෙ චරිතවල නම් මාරු කරලා bts fanfic එකක් කරන්නයි යන්නේ මේක **කතෘ අයිතිය සම්පූර්ණයෙන්ම LiuJia සතු වේ**