HAPPY NEW YEAR මගෙ රීඩර් බබාලා ඔක්කොටම...😘😘😘😘😘😘
කොහොමද ඔයාලට ????
ඔන්න ඔයාලගෙ ඕතරී අලුත් අවුරුද්දෙ අලුත් කතාවක් අරගෙන ආයෙමත් ආවා.
මේ story එක ගැන කියනව නම්... මට ආපු පොඩි අදහසකින් තමයි මේ කතාව ලියන්න හිතුනේ.මේකේ jungkook තමයි ප්රධාන චරිතය.. තව ජිමින් ඉන්නවා. ඊට අමතරව තව පොඩි පොඩි චරිත ටිකක් තියේ.
ඉතින් කියෝලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. 💜️ මම අදම chapter 1 දානවා. කියවලා බලලා හොදයිද කියන්න බබාලා. ඔයාලගෙ comment අනුව තමයි මම ඉදිරියට කතාව දානව නම් දාන්නේ....
එහෙනම් ලමයි ගිහිල්ලා එන්නම්...
සරංන්ග් හේ 💜️
YOU ARE READING
💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]
Fanfiction" ජියා!!!! තමුසෙට පේන්නේ නැද්ද ?? මම බැදපු මිනිහෙක්....මට දරුවෙක් ඉන්නවා...තමුසෙගෙයි මගෙයි අතර සම්බන්ධයක් තිබ්බා තමයි...ඒත් දැන් එහෙම එකක් නෑ...මට මගෙ වයිෆුයි දරුවයි එක්ක පාඩුවේ ඉන්න දෙනවා.." Jungkook's story.....