💜️ A/N 💜️

332 54 49
                                    

හායි ලමයි...

ඔයාලා ආසාවෙන් කියෙව්ව jungkook 's story කතාව අදින් ඉවරයි.... කතාවක් සම්පූර්ණයෙන් ම ලියලා ඉවර උනාම දැනෙන්නේ මාර ම feeling එකක් අප්පා 😁....

ඉතින් ලමයි... මම එච්චර දක්ශ ඕතරියක් නම් නෙවෙයි.ඇත්තෙන්ම මම wattpad එකේ කියවපු සමහර කතා එක්කන් බලද්දි මගෙ මේ කතා මොන විකාරයක් ද කියලා මටම හිතුන අවස්ථා නම් ඕන තරම් තියනවා.

ඒත් ඔහෙ ආසාවට මං කතා ලියනවා ඉතිම් 😁...

මේ කතාවත් මම ඒම ආසාවට පටන් ගත්ත එකක්. ඔහෙ අදහසක් ආවා ලියන් ගියා ඉතිම්...හැබැයි මට පස්සෙ  ඔයාලා දාලා තිබුන comment කියවද්දි...කතාව ලස්සනයි කියද්දි ගොඩක් ආස හිතුනා. සතුටු හිතුනා..

ඉතින් ලමයි... මගෙ මේ මොංගල්  කතාව එක්ක හිටපු හැම රීඩර් කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මට වෝට් කරපු කමෙන්ට් කරපු... මේ කතාව යාලුවෝ අතට share කරපු හැමෝටම ගොඩාක් ගොඩාක් ගොඩාක් thnk you 🙏💜️😘

මම ආසයි මේ මුලු කතාව ගැනම මුල ඉදන් අගට ඔයාලට දැනුන හැටි....ඔයාලා කතාව විදපු හැටි ගැන දැනගන්න. ඒ නිසා අනිවාරෙන් මේක කියවන හැමෝම  මේ කතාව ගැන  ඔයාගෙ හිතට ආව දේ පහලින් වචන කරන් යන්න...

ඕතරීගෙ අහිංසක ඉල්ලීමක්..🥺😘💜️

ඉතිම් වැඩිය කියවන්න ගියොත් ඔයාලට එපා වෙයි...අනික මට ඒම ගොඩක් දේවල් කියවන්න තේරෙන්නෙත් නෑ...මේ ටිකත් ගොඩක් වෙලා හිතලා හිතලයි ටයිප් කරේ 😁😁😁

ඒනං බබාලා ඉස්සරහටත් මෙහෙම අදහසක් ආවොත් ඒකෙන් කතාවක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.

Thnk you ලමයි මේ හැමදේම ඔයාලා නිසා 🥺🥺🥺😘😘😘😘😘😘😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thnk you ලමයි මේ හැමදේම ඔයාලා නිසා 🥺🥺🥺😘😘😘😘😘😘😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

සරංන්ග් හේ 💜️

............................................................................................

Horror lovers ලා වෙනුවෙන් ම ඔන්න අලුත් කතාවක් අරගෙන එන්න හිතුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Horror lovers ලා වෙනුවෙන් ම ඔන්න අලුත් කතාවක් අරගෙන එන්න හිතුවා. මේක මගෙ 4 වෙනි fanfiction එක. කලින් කිව්වවත් වගේ මේක horror එකක්..😁✌...ඒත් හැමෝටම කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. සමහර readersl බයයිනේ 😁... මේක මගෙත් පලවෙනි අත්දැකීම...මීට කලින් ලියලා නෑ horror ඒවා. පලවෙනි පාරට ලියන්නේ...ලස්සනට ලියන්න try කරනවා. ඉතින් කතාව කියවලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේකත් වෙනස්ම කතාවක් වේවි... ❤️😘

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now