💜️ chapter 09 💜️

452 76 20
                                    

NEXT DAY MORNING ....

" ආහ්...."

"ම්ම්ම්ම්හ්..."

" මගෙ ඔලුව....පැලෙන්න වගේ...."

"ආශ්...ඇයි මෙච්චර ඔලුව රිදෙන්නේ...😖😖 "

ජංකුක් , ඔලුවත් අල්ලගෙන කෙදිරි ගගා හෙමීට ඇස් අරින්න උත්සාහ කරන ගමන් මිමිනුවා.

" ආහ්.... මුලු ඇගම රිදෙනවා.."

නිදාගෙන හිටිය ඉරියව්වෙන් වෙනස් වෙලා ඇදෙන් නැගිටින්න උත්සාහ කෙරුව ජංකුක් , ඊලග තප්පරේදි ගැස්සිලා ගියේ එයාගෙ ඇගේ නූල් පොටක්වත් නෑ කියලා දැක්කට පස්සෙයි..

" ම...මගෙ...ඇ...ඇදුම්...😳 ඒවා කෝ..."

මුලු ඇගම අතගගා වටපිට බැලුව ජංකුක්,  කාමරේ තැනින් තැන විසිවෙලා තිබුන තමන්ගෙ ඇදුම් දැක්කා..

"මො...මොකක්ද මට උනේ...😖  "

ඊයේ රෑ උන දේවල් මතක් කරන්න උත්සාහ කෙරුව ජංකුක්ට ඒ වෙලේම ලොකු ඔලුවෙ කැක්කුමක් ඇති උනා.. බෙල්ල පැත්තක් ඇදුම් කනවා වගේ දැනෙද්දි බෙල්ල දිහාට අත අරන් ගිය ජංකුක් ඒ රිදෙන තැන හෙමීට අතගෑවා.

" ආහ්...මට..මොකුත් මතක නෑනේ...."

ජංකුක්, ඉක්මන්ට ඇදෙන් නැගිටලා බිම වැටිලා තිබුන ඇදුම් අහුලගෙන ඇදගත්තා. ඒ අතරතුරේ දි ජංකුක්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..

ටී ශර්ට් එකයි underwear එකයි ඇදගත්ත ජංකුක් , ඇද ලග ටේබල් එක ලගට ගිහිල්ලා කෝල් එක ආන්සර් කරන්න ෆෝන් එක ගන්න යද්දිම දැක්ක දෙයක් නිසා ටිකක් කලබල උනා..

"මේ ෆොටෝ එක ඉරුවේ කවුද ? 😳 "

ජංකුක් , තමන්ගෙයි යූරාගෙයි ෆොටෝ එක අතට අරගෙන බලද්දි ඒකේ යූරා ඉන්න පැත්ත ඉරලා විසික්කලා තියනවා දැක්කා...ජංකුක්ට මොකුත් හිතාගන්න බැරිවෙද්දිම එයා ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහාට ඇස් අරන් ගියා.

INCOMING CALL " JIYA "

" මොකක්....මේකි කොහොමද මට කතා කරන්නේ.. මං මේකිගෙ නම්බර් එක block කරානේ..."

ප්‍රශ්න දාහක් ඔලුවෙ වැඩ කරද්දි ජංකුක් කෝල් එක ආන්සර් කරේ ඒ හැමදේකටම ජියාගෙ සම්බන්ධයක් ඇති කියලා ඉවෙන් වගේ දැනුන නිසයි..

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now