💜️ chapter 13 💜️ ( last chapter part 01 )

452 84 28
                                    

" ආආආආආආආආආආආආආආආආ... "

" අනේ කුකී මාව බේරගන්න 😭😭😭😭😭😭 "

යූරා කෑ ගහගෙන පස්සෙන් පස්සට අඩි තියන ගමන් පඩිපෙල නගින්න ගත්තෙ හොදටම අඩන ගමනුයි. පහල සාලෙට වෙලා හිටිය අර මනුස්සයා...බයෙන් දුවන යූරා දිහා බලන් හිටියේ ගොදුරක් ඩැහැගන්න මාන බලන කොටියෙක් ගානටයි.

.
.
.
.
.
.
.

ඒ එක්කම කට කොනින් හිනා උන ඒ මනුස්සයා යූරාට ඇති තරම් දුවලා හැංගෙන්න අවස්ථාව දීලා සාක්කුවේ තිබුන ෆෝන් එක අරගෙන කෝල් එකක් අරගත්තා.

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱

"හෙලෝ මැඩම්.. මං ගේ ඇතුලට ආවා. "

"අරකි ඉන්නවද..."

" ඔව්...ඒකි උඩට දිව්වා කෑ ගහගෙන..."

" ම්ම්ම්ම් good...තමුසෙ ඒකිව ඉවරයක් කරලම දානවා... අර පොඩි එකීවවත් ඉතුරු කරන්න එපා. මට ඔවුං එකෙක් වත් පේන්න බෑ.."

"හරි මැඩම්... ඒත් මැඩම් මට කීවෙ නෑ නේද ගෑනි pregnant කියලා. "

" ඒක කියන්නම ඕනද මිනිහෝ...අනික මේවා තමුසෙ පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි නේ..."

"හරි හරි..."

"මේ කැමරා එක ගෙදර ඇතුලෙ සෙට් කරනවා හොදේ..."

"හරි මැඩම් ..."

" ඒක නෙවෙයි තමුසෙ කිසිම සාක්ශියක් ඉතුරු නොවෙන්න වැඩේ කරනවා හරිද... ස්වාභාවිකව උනා වගේ තියෙන්නෝනේ...ඒ වගේම තමුසෙ වැඩේ ඉවර කරලා ඉක්මන්ට ඔතනින් එනවා... කාටවත් මේ ගැන දැනගන්න ඉඩ තියනවා එහෙම නෙවෙයි... දන්නවනේ එහෙම උනොත්..."

" පිස්සුද මැඩම්..මේ වෙනකන් මැඩම් කරපු කිසි දෙයක් මම එලියට දාලා තියනවද ?? "

" good... දැන් එහෙනම් වැඩේ කරනවා.."

" ඕකේ මැඩම්..."

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱

ජියා කෝල් එක කට් කරාට පස්සෙ ගේ වටේට ඇස් යැව්ව ඒ මනුස්සයා සාක්කුවේ තිබුන පොඩි කැමරා එක අරගෙන සාලේ බිත්තියකින් සෙට් කරලා ඒක ඔන් කරා.

එහෙම කෙරුව ඒ මනුස්සයා පඩිපෙල නැගගෙන උඩට ගියේ අහි‍සකයෝ දෙන්නෙක් ගෙ ජීවිත දෙකක හුස්ම නැති කරන්න හිතාගෙනයි...

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now