💜️ chapter 06 💜️

433 85 15
                                    

" ජංකුක් !!! ... මිස්ටර් මින්ජේ ඔයාට කැබින් එකට එන්න කීවා..."

" ආහ් හරි මම එන්නම්.."

ජංකුක් වෙනදා වගේම සුපුරුදු විදිහට office ඇවිල්ලා එයාගෙ කැබින් එකට වෙලා වැඩ කර කර ඉන්න අතරේ ජංකුක් වැඩ කරන company එකේ ලොක්කා උන මිස්ටර් මින්ජේ ගෙ පනිවිඩයක් අරන් ආව එයාගෙ secretary , ජංකුක්ට ඒ පනිවිඩය කියලා එතනින් ගියා...

.
.
.
.
.

ටික වෙලාවකට පසු...

.
.
.
.

" මිස්ටර් මින්ජේ...ඔයා මට කතා කරාද ?? "

" ආහ්...ඔව් ජංකුක්...එන්න ඇතුලට...මෙතනින් වාඩි වෙන්න.."

ජංකුක්, මිස්ටර් මින්ජේ පෙන්නුව පුටුවෙන් ඇවිල්ලා වාඩි වෙද්දි දොර ඇරගෙන තව කෙනෙක් ඒ කැබින් එකටම ආවා. ආව කෙනා කවුද කියලා දැනගන්න ජංකුක් පිටිපස්ස හැරිලා දොර දිහා බැලුවා..

" ආආආ ජියා...ඔයත් එන්න...වාඩි වෙන්න..."

" thnk you මිස්ටර් මින්ජේ...."

කැබින් එකට ආවේ ජියා කියලා දැක්කම ජංකුක්ගෙ මූන ඉබේම වෙනස් උනා..ජියා මිස්ටර් මින්ජේ පෙන්නුව පුටුවෙන් වාඩි උනේ ජංකුක් දිහා අමුතුවට බලන ගමනුයි. ඒත් ජංකුක් එයාව ගනන් නොගෙන ඉස්සර බලාගත්තා..

" මිස්ටර් මින්ජේ ...ඇයි මට එන්න කීවේ..."

ජියා ඇහුවේ තමන්ගෙ මූනට වැටිලා තිබුන කොන්ඩ කෑල්ලක් අතින් පිටිපස්සට කරන ගමන් අමුතුම තාලෙකටයි..

" මම ඔය දෙන්නටම එන්න කීවේ වැදගත් news කියන්න තියන නිසයි.."

" ඒ මොකක්ද ??? "

ජියා මින්ජේ ගෙන් ඇහුවා.

" ජියා !!!! ඔයාටයි ජංකුක්ටයි special meeting එක්කට සෝල් වලට යන්න වෙනවා..."

" මො....මොකක්ද ?? ... "

ජංකුක්, මින්ජේ ගෙ කතාව ඇහුවට පස්සෙ හොදටම කලබල උනා..

" ඔව් ජංකුක්..අපේ company එකට ගොඩක් වැදගත් අවස්ථාවක් ලැබිලා තියනවා.. මේ meeting එකෙන් පස්සෙ අපිට අපේ product එක famous කරගන්න අවස්ථාවක් ලැබෙනවා. meeting එක තියෙන්නේ සෝල් වල ගොඩක්  ප්‍රසිද්ධ සමාගමක් එක්ක. ඉතින් මේ ගමනට අපේ company එකේ නියෝජිතයො විදිහට මම ඔය දෙන්නව select කරගත්තා.."

💜️ JUNGKOOK 'S STORY 💜️ [ COMPLETED ]Where stories live. Discover now