Tiny 💙
Liya 🧡
Oli ❣️
Siyo 💛
Jin 🔔
Namjoon 🐨
Yoongi 🐱
Hesoke 🦄
Jimin 🐥
V 🐯
Jungkook 🐰
............................................................................................................................................❣️: අලෝ අලෝ
වන් ටු ත්රී ......
මයික් අයියා ටෙස්ටින්
සංසාරේ සමු වු සන්තානේ නිමකෙරු පෙම් ගීතේ ඔබමයි ලිවේ 💔 i wanna a boyfriend 👀 එක්කෝ එපා everything sucks ..... 😌 eric nam oppah 🤧 eco eco eco eco ...... කොහේද ඔබ eric nam ඔප්පාහ් 💔🤧 i know i love you ඔයා දන්නැති උනාට මං දන්නෝ 😌🤧 i'm so sick this fake love fake cake .... කේක් කාපු කාලයක් මතක නෑ 🍰😋මේ සින්දු කොත්තුවක් දාන මං oli . ඔලී කියන්නේ ආදරේට බට් මගේ ඇත්තම නම chenaya oneli 😁 සස්සනයි නේහ් 😌
සාලේ මැද්දේ තියෙන බෑග්වල බඩු අවුස්සන ගමන් මූණත් හද හද විකාර කියෝන චූටි නංගී දිහා එයාගේ අක්කලා දෙන්නා බලන් හිටියේ පිටසක්වල ජීවියෙක් දිහා බලනෝ වගේ
Tiny එයාගේ නංගි දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදලා ආයේම කාමරේ දොර ගාව ඉදන් ඇස් කටේ දාන් oli දිහා බලන් ඉන්න liya දිහා බැලුවේ
" මේකිට මක් වෙලා ද " කියලා අහන්න වගේ🧡 : චුටි flight එකේ එනකොට මොලේ හෙල්ලුනා ද 🙄
❣️ : වේ 😳🤨
💙 : නෑ මේ බල්ලෙක් උඩු බුරනෝ ඒකයි 😁
🧡 : බල්ලෙක් 🙄 කෝ කොහෙද බල්ලෙක් උඩු බුරන්නේ මට ඇහෙන්නෑනේ 🤔
Liya බෙල්ල කරකෝ කරකෝ බැලුවේ බල්ලෝ උඩු බුරන්නේ කොහෙද කියලා
💙 : යාහ් මිච්චස්සෝ 😒 මං කිව්වේ මේ ට්රැක් අවුට් උන පොලොස් හිපාටුච්චි ගැන 😒💔
🧡 : ඔහ් 😁
Tiny අක්කාටයි නංගිටයි දෙන්නා දිහාම රවලා බලලා එයාගේ බෑග් එකත් උස්සන් කාමරේට ගියේ Liya ටයි oli ටයි හිතින් බනින ගමන්
තුන් දෙනාම එයාලාගේ බෑග් අස් කරලා ඇදුම් අල්මාරි වලට දාල කාමර වලින් එලියට ආවේ මොලෙත් එක්ක කූල් වෙලා යන්න මොනාහරි බොන්න
❣️ : හෑ ..... මොකට මෙච්චර ඇදුම් අදිනවාද මන්දා අපි 😒 ඇදුම් අල්මාරියට දාලා මගේ හොද පණත් ගියා 😑
💙 : හරි එහෙනම් ඔහේ ඇදුම් අදින්නැතුව ඉන්නවා 😌 ඔහේගේ අර නිල් පාට ගවුම ඒක මට දෙනවා අනිත් ඒවා පුච්චලා දානවා 😏 එක්කෝ ඒ ටිකත් මට ම දෙන්න මට ඇදුම් වැඩි නෑ 😌😏
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️