( ඇගට අත තියන්න ගියා විතරයි 😭😭😭😭😭😭)
💙 : 😭😭😭😭😭😭😭😭 lee jung suk ඔප්පා 💔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧
Tiny උදේ පාන්දර ටැප් එක අරගෙන
🧡 : හපෝ මොකෝ මේ උදේ පාන්දර නියපොත්ත කැඩුණු කෙල්ලෙක් වගේ අඩන්නේ
💙 : යැයි යැයි යැයි තමා හුම්ම් 😒😑😶
At dining table
🧡 : ඔලී බබා ලැස්‍ති වෙලා ඉවරනම් කන්න එන්න.
❣️ : අරේ මේ එනෝ.
අවසාන මොහොත මගේ ගිනි මකරි දැස මානේ....
පෙනේවී රූපේ මැවී මැවී මාගේ ඔප්පෝ 🤧💙: ආ ආවා ද බොරුකාරි.
❣️: අනේ එහෙම කියන්න එපා මගේ හොටු කබරියේ මන් පව්🤧🤧🤧🤧🤧 ඔයා පොඩ්ඩක් හිතන්න කෝ ඔයා පලවෙනි දවසේම ආදරණීය සුකුමාල ඔයාගේ ජෝබ් එකට පරක්කු වෙලා ගියාම. එයාලා මොනා හිතයි ද අනේ .
💙: ඇයි දැන් එයාලා මොනාද හිතන්නේ. කියපන් බලන්න පාබෝ ථෝක්කි.
❣️: ඔන්න කියනෝ පස්සේ බනින්න එපා හොදේ.
💙: කියහන් ඉතිම් ලොටන්නේ නැතුව
❣️: වැඩි දෙයක් නෙමෙයි අලුතින් ආපු ටයිනි කියන කෙල්ලට කිසි වගකිමක් නෑ කියයි නේ ලියා උන්නි.
💙: හ්ම්ම්ම් 🙄
💡මොකක්ද තෝ ඒ කිව්වේ ආයේ 😤 කියනෝ බලන්න එක ගස් හිපාටුච්චි.❣️,🧡 : 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🧡 : අම්බෝ ඔලී බබා මන් බැලුවා මොකො මේ බල්බ් එක පත්තු වුනේ නැත්තේ කියලා 😂😂
💙 : මොකෝ ඔහේලා දෙන්නාට ලාෆින් ගෑස් ගැහුවේ කවුද 😑 නවත්තපියව් ඔය ටකරං බෙලෙක් හැකර හිනා දෙක
Tiny හෝ ගාලා අක්කාටයි නංගිටයි රවනවා. ඒ අස්සේ liya යි oli යි හිනාව නවත්ත ගන්න full try එකක් දෙනවා.
❣️ : 🤣🤣🤣🤣🤣🤣 අයියෝ අයියෝ ඔ😂😂 යා 🤣🤣😂😂 න😂 ම්🤣 මාර 😂😂😂 කෙනෙක් හලෝ 😂🤣😂🤣😂 උදේ පාන්දර ඔහොම ආතල් දෙන්න එපා 😂😂😂😂
කට තද කරන් හිනාව නවත්ත ගන්න try කරන oli ට වැඩි වෙලා එහෙම ඉන්න හම්බ උනේ නැත්තේ Tiny කියපු කතාවට.
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️