❣️: යා ඔහොම ඉන්නවා සොම්බි පැටියා
යා ඉන්න කියලා නේද කිව්වේ💛: අනේ මගේ සුට්ටන් සූටික්කන් සූකිරි කැටේ අනේ ඔයා දියවෙයි කේන්තියට
මා බම්ලෝ❣️: අනේ පල යන්න මැට්ටි එනෝ මෙතන මට බටර් ගන්න 😑😑
💛 : පිස්සුඩ අනේ ඔයාට මං කවදාවත් බටර් ගාලා තියෙනවද අනේ
❣️: ඔව් නේ එක ඇත්ත ඔයා මට බටර් ගාලා තියලා නෑ නේ මාව කනවාත් එක්කනේ
💛: අනේ බම්ලෝ එක ඉතිම් වෙනම කතාවක් නේ
මේ මට මේකේ ප්‍රින්සස්ව හම්බවෙන්න ඕනී plz අපි එයාව හම්බවෙමු plz 🥺🥺❣️: හපෝ මෙහෙ වර යන්න පිස්සි
මේ හිටපන් සියෝ දෙන්නම් අද ගෙදර ගිහින් දෙන්නම් බොට බොගේම සුඩු උන්නිගෙන් ඉල්ලලා 😏😏😏 හම්මට දැන්නේ මතක් උනේ උන්නිලා මොන කුණු කෙහෙල් ඇවරියක් කරන්න් ද දන්නේ 🤪🤪🤪
අඩෝ බම්ලෝ වරෙන් යන්න ලොටන්නේ නැතුව තව ටිකකින් ලෙච්චර්ත් තියේ වර යකෝ යන්න සොම්බියෙක් වගේ වැනෙන්නේ නැතුව
💛 : යකෝ බොට කඩි කුලප්පුව ද කියපන්
මං උබ වගේ ඇවිදින මැසිමක් නෙමෙයි පොඩ්ඩක් හිමින් පලයන් කෝ
......................................................................@hybe
🤵 : ආ ගයිස් ඔයාලා ඔක්කොම ආවා නේ
🐨 : මං හිතන්නේ ඔව් මොනාද pdshi අපිට එන්න කිව්වේ 🙄
🤵 : ආ මේ ඔයාලාගේ අලුත් makeup artistලා දෙන්නාව හදුන්නලා දෙන්න කතා කරේ
හ්ම්ම් ඉන්න කෝ මිසිස් ලී මිසිස් ලී👩: සර් මට කතා කරා ද
🤵: ඔව් මිසිස් ලී ගිහින් අර අලුතින් ආපු ගර්ල්ලා දෙන්නට එන්න කියන්න කෝ
👩: ok සර්
🤵: ඉතිම් ලමයි කොහොමද වැඩ කටයුතු ම්ම් කිසි ප්‍රශ්නයක් නෑනේ ද
🔔: අනේ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ අපිට නේද ජූනෝ
👩: excuse me sir
🤵: come in
Pdshi එන්න කිව්වාම කෙල්ලෝ දෙන්නා මිසිස් ලී එක්ක ඇතුල්ට ගියා.🤵: thank you මිසිස් ලී ඔයාට දැන් යන්න පුළුවන්
👩: ok sir
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️