💙 : ජිමින්ශී
🔔 : ජිමින් තමුසේට පිස්සු හැදිලද මේ කෙල්ලව job එකෙන් අයින් කරන්නේ ආ
📱📱📱📱
💙 : ඔලි කියන්න
💛 : උන්නි මං සියෝ
💙 : කියන්න සුටි
💛 : උන්නී ඔලීට .......
💙 : ඇයි ඔලිට මොකො පැටියෝ
🐰 : 😳😳😳😳😳😳😳😳😳 ඔලි අනී
ඔලීගේ නම ඇහුනා විතරයි ජන්කුක් හිය වගේ ගිහින් ටිනිගෙන් 4න් එක උදුරගත්තා
🐰 : සියෝ සියෝ ඔයාලා කොහෙද ඉන්නේ
💛 : ආ ජන්කුක්ශි අපි ඉන්නේ ගෙදර
🐰 : ආ හරි මං ඉක්මනට එනෝ .
.............................................................🐰 : හියෝන් මං ඔලීව බලලා එන්නම් බායී
😺 : ටිනිට කෝල් කරේ එත් යන්නේ අර වල් හාවා
🦄 : යා ජන්කුක් මාත් එනෝ ඔයා එකක් යන්න ජුනි මං කුකී එක්ක ගිහින් එන්නම් ගිය විදිහට වාහනේ හප්ප ගනීද දන්නේ නෑ නේ ඒ නිසා මෙතන පොඩ්ඩක් ශේප් කර ගන්න
🔔 : යාආ ජියෝන් ජන්කුක් ජන්ග් හෝසෝක් තෝපි දෙන්නා එයිනේ වෙලාවක ගෙදර ඒ වෙලාවට මං බලා ගන්නම් අනිකා තමුන්
කියලා ජිමින්ගේ දිහාවට ඇගිල්ල දික් කරා යමන්කෝ ගෙදර 😠😠😠😠
🎬 : ජිමින් ජිමින් ඔයා ටික දැන් තියෙන්නේ
.......................................................A/n pov
අනිත් කොල්ලෝ 4 එක්ක කතා කරලා අර මෝඩයාගේ කේන්තිය නැතු වුන දවසක එන්නම් කියලා ටිනි එයාගේ ලට්ට ලෝට්ට ටික උස්සගෙන ගියා.
( a/n : ස්ස්ස්ස්ස්ස් ස්
💙 : මොකාද යකෝ ඒ නයා
a/n: නයා නෙමෙයි පාන්කිරිත්තා
💙: හම්මාට ඕතරී නගා නේ මේ
a/n: මේ මොකො මුන දෙල් කරන්
💙: අර තාරාවා මාව එලේව්වා අනේ 🤧🤧🤧🤧🤧
a/n : මොන අර අපේ ජිමින් ද
💙: ඔව් ඔව් ඌ තමා
a/n: ඒ ඇයි ඒ
මැන්ස් හිටියේ නිකන් ලෝකේ විනාස වුනාත් ....
YOU ARE READING
Lipstick 💄
Romantizmඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️