❣️:සියෝ ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ නේද හ්ම්ම්
💛: මං හොදින් බම්ලෝ ඔයා බය වුනා ද
❣️: හ්ම්ම් ගොඩක්
💛: බම්ලෝ අපි ගෙදර නොයා වෙන කොහේ හරි යන්
❣️: ඔයාට යන්න ඔනී කොහෙද බම්ලෝ
💛 : කොහේ හරි පාලු තැනකට
❣️: හරි
Time skip
❣️: ඔන්න අපි ආවා බම්ලෝ බහින්න
💛: බම්ලෝ මේ අර පාක් එක නේද
❣️: හ්ම්ම්ම්
එක පාරටම සියෝ ඔලීව හග් කලා එයාව තුරුලු කර ගෙනම බම්ලෝ ඔයාට අඩන්න ඕනී නම් අඩන්න ඕනී තරම් අඩන්න කියලා
❣️ඇයි බම්ලෝ මං අඩන්න ඕනී ජන්ග්කුක් නිසා ද මට දුක නෑ බම්ලෝ මට කේන්තියි ගෙදර නොකියා ආපු එකට එයාට මොනා හරි වුනා නම් හරි අපි එක අත අරිමු ගෙදරට බොරු කිව්වා ඒත් එලියට යනෝ කියලා එන්න පුළුවන් නේද
.......................................................🦄: බබා මොනාද අනේ ඔයා මෙච්චර කල්පනා කරන්නේ හ්ම්ම්
💛: හ්ම්ම් කල්පනා කරේ ද ඒ .....
ඩිංඩෝං
💛: මේක බලන්න ඔප්පා මං කවුද කියලා බලලා එන්නම්
🦄: හරි බබා
🚪🚪🚪🚪🚪
💛: උන්නි 😶😶
උන්නි මොකද මේ අද වේලාසනින්💙: ආ
🦄: බබා කවුද ආවේ
💛: මේ
🦄: ආ මේ ටිනිනේ අපරාදේ ඔයාටත් අපිත් එක්ක එන්න තිබ්බේ
💙: ආ ඔව් නේ ඔප්පා එත් බෑනේ මට පොඩි වැඩ වගයක් තිබ්බා නේ
( 💙 mind: අනේ මේ ඔප්පා එන්න එපා හරි ද ඕවාට ඔයලාත් එක්ක එන්න තිබ්බා අනේ මගේ කට යොදොන්සේන්ට සනීප කිව්වා විතරයි ජින් ඔප්පා කියන එකවත් අහන්නේ නැතුව ඇවිල්ලා මෙතන එනෝ යැව් යැව් ගාන්න)
සියෝ කෝ ඔලී
💛: එයා room එකේ උන්නී
💙: හරි මං ගිහින් wash එකක් දාන් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්
💛: හරි
💙 room
💙 pov
සුවද සබන් ඇග ගාලා හායී හායී 🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀🛀
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️