🧒 : හරි හරි දැන් ගිහින් උන්නීව බලන්න කෝ
❣️: ☺️ ඔප්පා මේ උන්නීගේ ටිකට් කපන්නේ කවදා ද
🧒: එයාව අද එක්කන් යන්න පුළුවන් ඔලී
❣️: thank you oppa
🧒: එහෙනම් මං යන්නම් ඔයා ගිහින් එයාව බලන්න
මං එයාව බලන්න අවෝඩ් එකට යන කොට දැක්කේ බර කල්පනාවක ඉන්න උන්නීව
💙pov
අම්බෝ ඇයි මෙච්චර ඇග රිදෙන්නේ හරියට දහදෙනෙක් ගෙන් ගුටි කලා වගේ. ඇස් අරින්න හදන කොට ඒවත් හරි බරයි ඉතිං මං හෙමෙන් හෙමෙන් ඇස් ඇරියා
: ඕ ඔයා නැගිට්ටලා නේ බය වෙන්න එපා ඔයා ඉන්නේ hospital එකේ accident නිසා ඔයාගේ අත බැමේජ් වෙලා තිබුනේ තව ඒ ෂෝක් එකට ෆිනිට් වෙලා එච්චරයි ☺️
💙: ටැන්ක් යු
: ඔයාට මොනා හරි අමරු කම් තියෙනවා නම් කියන්න
💙: ඇග රිදෙන්නේ නිකන් දහදෙනෙක් ගෙන් ගුට් කලා වගේ
: එක සාමන්න දෙයක් එක ගැන හිතන්න එපා
💙 : හරි
: දැන් ඔයා ටිකක් රෙස්ට් කරන්න
නර්ස් ගියාට පස්සේ මං කල්පනා කරේ මට මොක ද උනේ කියලා
💙 : මට මතකයි ඔලී මාව ගන්න එනෝ කියපු නිසා මං පාරේන් එහා පැත්තට යන කොට හරියටම පාර මැද්දේ දී මාව වාහනයකට හැප්පු උන්නතියට මාව වැටුනා ඒ වාහනයේ හිටපු කෙනා වාවාහනයෙන් බැහැලා මං ගාවට ආවා එතකොටම මගේ ඇස් පිය වුනා
❣️ :උන්නීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
💙: ආ මැට්ටී කැගහන්න එපා මේක ගෙදර නෙමෙයි hospital එක
❣️: 😁 ඔයා ඔයා ඇයි මං එනකන් ඉන්න බැරි වුනේ ආ මොනා හරි වුනා නම් මං එපැයි බැනුම් අහන්න හැමොමගෙන් 😠😠😠 ඔයාව තනියම අර වැඩේට යැව්වා කියලා මෝඩයා
💙: ආ හරි හරි මට මොනාවත් වුනේ නෑ නේ
❣️: ඔව් මුකුත් වුනේ නෑ අර මනුස්සයා hospital එක අරන් ආපු නිසා
💙: 😁😁
❣️ : හරි හරි දැන් යන් ගෙදර උන්නී බය වෙලා ඇත්තේ
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️