Boys Drom
🔔 : කොල්ලනේ කෑම හරි කන්න එන්න
Few moment later
🔔 : තොපි එක එකාට මං කෑම බෙදලා කවනකන් ද තොපි බලන් ඉන්නේ 📣
පැය හැට හුටා මාරක් බලන් හිටියා එකෙක්වත් කන්න එන පාටක් නෑනේ 😤 හිටාහල්ලා මං තොපිට කවන්නමේ බෙරිහන් දෙන්නේ කොල්ලන්ගේ ලොකු අයියා ජිනා මෑන්ස් තමා ගෙදර කිචන් එක භාරව ඉන්නේ
කෑම හදලා කෑම මේසෙට යවලා කට්ටිය එනකම් බලන් ඉදලා බැරි ම තැන තමා එයාගේ රැප් තැටිය ඔන් කර ගත්තේ
🦄 : හියෝන් ඔයා කතා කරා ද මට
🔔 : අහ් හොබී අන්තිමේදී ඔයා හරි ආවා එහෙනම් 😥
🦄 : ඇයි මොකෝ උනේ
🔔 : කෑම හදලා කොයි වෙලාවෙද හොබී කන්න කතා කරලා පැය හැටහුටාමාරක් වෙනෝ එකෙක්වත් කන්න ආවේ නෑනේ
ජින් එයාගේ ශෝකාලාපය හොබී ඉස්සරහා දිග ඇරියා. 😭😭😭 කොහොමහරි අන්තිමට ජිනාගේ ශෝකාලාපයේ කදුළු ගංගාව හින්දා හොබීව ගිලෙන්නත් ගියා.
(A/N : ek do thee dance එකේ ජැක්ලින් අඩන්නේ අන්න ඒ වගේ තමා ජිනා ඇඩුවේ )
🦄 : 🙄 හරි හියෝන් මං නැම්ජුන්වයි සුගා හියෝන්වයි එක්කන් එන්නම් . ඔයා අර පොඩි වසවර්තියෝ තුන්දෙනාව එක්කන් එන්න.
🔔 : ඔව් මං අද ඕකුන් තුන්දෙනාව BBQ කරනවා 😤😤
ජිනා මැරුණ හල්මෝනී ආවේස කරගෙන පෑන් එහෙකුත් කරකෝ කරකෝ පොඩි තුන්දෙනා හොයන් ගියා.
ඒ අතරේ ටේ, කුකී , ජිමින් ලොකු වැඩක්
🐰 : තියන්න ටේ හියෝන් තියන්න ඔලු කට්ට කුඩු වෙන්න තියන්න. මොකක්ද යකෝ කරන්නේ තියපන්කෝ ඕකාගේ ඔලුවට 😑
🐥 : කුකී ඔන්න බලාගෙන පාත් වෙන්න කුකී
🐯 : ඔහ් වාව් ඒක නම් සුපිරි ශොට් එකක් කොටෝ
තුන්දෙනා බරටම ගේම් ගහනවා.එතනට් ආපු ජින් කාමරේ දොර ඇරගෙන තුන් දෙනා දිහා ශනීගේ බැල්ම දාන් ඉන්නවා පෑන් එකත් බැඩ්මින්ටන් රැකට් එකක් වගේ උස්සන්.
මොහොතකට ගේම් එකෙන් ඇස් ගත්ත ජිමින් දොර දිහා බැලුවේ කවුරුහරි එතන ඉන්නෝ වගේ දැනුන නිසා
එතන හිටපු කෙනා ඉන්න විදිහ දැක්ක ජිමින්ට කෙළ ගුලියක් ගිලුනේ ඉබේටම
🔔 : යා..... ඔය පොඩි උන් තුන්දෙනා 😤 මං කෑම අරන් ඇවිල්ලා කවනකන් ද ඉන්නේ 😤😤 යනවලා පල්ලෙහාට
ජින්ගේ රැප් සද්දෙට බය උන පොඩි තුන මී පැටව් වගේ කාමරෙන් එලියට ආවා.
Next Day Morning 🌄
🧡 : Good morning Oli baba
❣️ : Good morning bubu alien ආහ්හාහාහාහාහාආආආආආආ
( A/N : හැපෝ මැටි ඔලියා මගේ දවසම කැවා මේ ඇනුමක් යවලා දැන් නම් මටත් නිදිමතයි වගේ 🥱🥱🥱🥱🥱 😴😴)
🧡: අනේ ඔලී බාබා මට පොඩි උදව්වක් ඔනි 🥺🥺🥺
❣️: කියන්න කෝ බලන්න කෝ .
🧡: මේ ලොකු වැඩක් නෙවෙයි. මේ මේ අනේගිහිල්ලාටිනිවනැගිට්ටලාඑන්නකෝ. චෙබල්
❣️: අම්මෝ අම්මෝ උන්නි මොකක්ද අනේ ඒ කිව්වේ. නිකම් එක්ස්ප්‍රස් කෝච්චියක් වගේ. එක නෙමෙයි ඔයා දැන් කියපු එක ආයේ කියන්න පුළුවන් මොකද මට නිකන් එක ඇහුනේ කජබ්බකෞස්ගෙඉඅබ්ෆ්ෆ්ෆ්ස්ක් වගේ 😁
🧡: opps මියන්නේ මන් කිව්වේ අපේ ටිනිව නැගිට්ටලා එක්කන් එන්න කියලා අනේ
❣️:ආ එකද ඕක මහලොකු දෙයක් ද අනේ මන් කරලා දෙන්නම් කෝ .
අනේ මන් කරන්නම්. හානා , ඩුල් , සෙට් අඩෝ ටිනි මෙන්න මේ ලියා උන්නි ඔයාගේ TXT ෂර්ට් එක කුස්සිය බිම පිහිදන්න දාලා.
උන්නි ඔන්න බලන්න මන් තුනට ගනන් කරන්න කලින් ඔයාගේ ආදරණීය නංගී නැගිටින්න පල්ලෙහාට එනෝ. ඔන්න පටන් ගත්තා හානා,ඩුල්,සෙට්
🧡: යා ඔලියා හැරි වැඩ කරන්න එපා. මන් පව් නැද්ද ආ
💙: අනේ දෙයියනේ ඒ මොන සහගන අපරාදයක් ද . ඈඇ අනේ මගේ යෝන්‍ජුනාආආඅ ඔයාව මතක් වෙන්න කියලා ගත්තා ෂර්ට් එක හුවෑඈඈ😭😭😭😭😭😭
ඇදේන් පැන්න පාර ටිනි ගිහින් නැවතුනේ කුස්සියේ ඒ ගිහිල්ලා ෂර්ට් එක හොයනෝ අස්සක් මුල්ලක් නැර.
❣️: ඔය ගියේ මගේ පන. උන්නි මන් යනෝ වෝෂ් දාන්න. මට වේලාවට උනී එකට යන්න ඔනී බායි 👋
🧡: හා ඔයා යන්න කෝ බායි මේ හදිසියේවත් මන් මැරුනා කියලා ආරංචියක් ආවෝත් මාව මෙහෙ වල දාන්න ආ 😥
❣️ : 🤣🤣🤣🤣🤣 ෆට්ට ජෝක් එක
💙 : උන්නි කොහෙද
🧡: ටිනියා එක ඔලිගේ බොරුවක් ඔයාව නැගිටින්න එක කිව්වේ .💙: ඈඈඈඈ යා මං මං අර කිරිගරුඬ ඇගට අත තියන්න ගියා විතරයි 😭😭😭😭😭😭
......................................................................
මියන්නේ මන් පරක්කුයි නේ. ඉස්කෝලේ පටන් ගත්තා නේ එකයි. 😪 මන් හැකිතාක් ඉක්මනට කතාව දෙන්න බලන්නම්.
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️