04💜️

68 13 1
                                    

පපර රප්ප පා 🎺🎺🎺🎺🎺🎺🎺🎺 හේ හේ මන් ආසාආආආආයි කුල් වතුර බොන්න කැහෑහෑඈඈඈ හරි හරි  අපි යන් කතාවට  😊😊
......................................................................

❣️❤️: යා මගේ දායාබර ආදරණීය මෝලේ අද ඉදන් අපිට ආයේ පරන මිශන් එක පටන් ගන්න වෙනෝ 😕😕😕

❣️🧠: ඒ මොකක් ද

❣️❤️: යකෝ මේක මෝලයක්  ද නැත්තන් අල ගෙඩියක් ද  ඇයි යකෝ අපේ මිශන් එක ඔලීට මිතුරන් සෙවීම .

ඔලියාගේ මොලේයි හර්ට් එකයි ෆයිට් එක අතර ඔලී

❣️: නවත්තපියව් ඕක  මගුල් තොපේ ඔය ල#බේ මිෂන් නිසා මට හිටිය වදකාර ඇටකිච්චෝ ටිකත් නැතු වුනා මගුල්  මං හොයා ගන්නම් මට ගැලපෙන යාලුවෙක්
මොනා නැතත් මගේ වර්ඩ් වයිල් බියුටිපොල් බම්ලාව මතක් වෙනෝ 🤧🤧

(A/N :  මට වගේ මේ සති 2 දෙකට මට මගේ බම්ලාව මතක් වෙනෝ අනන්ත අප්‍රමාණ 😊)

මීස් යූ බම්ලෝ

@hybe

💙: අනේ කඩවුලේ  මට පිහිට වුන මැනවි. මේ මං වගේ අසරණ අහිංසක කොල්ලෙක්වත් නැති ළමයෙක්ට
නොදන්න නොදුනන මේ වගේ තැනක  කිසිදු බාල්දි බකට් ටින් බෙලෙක්කයක් තියා පොල්කට්ටක්වත් නොවැටේවාආආආආආආඅ 🙏🙏 සාදු සාදු සාදු 🙏

🧡 : මේ ඔයා නොදන්න අය අතරේ මේ ඔයා දන්න ඔයාගේ boo boo alienනුත් ඉන්නෝ කියලා මතකයේ තබා ගන්න මගේ කොට නැගණියණී 🙄🙄

ලියා එහෙම  ටිනිටත් කියලා. ඩබලත් එක්ක දකුණු කකුල පෙරට තියලා සුබ මොහොතින් Hybe entertainment  එක ඇතුලට ගියා.

💙: උන්නියා මේ අපි අර ගර්ල් ගෙන් අහමු ද ආ

🧡 : සැක් අර පොඩි එකි දැක්ක නම් එයාගේ උන්නී එයා වැඩ කරන තැන ගර්ල් කෙනෙක් එක්ක කතා කරන්න බැරුව මෙතන දගලනෝ කියලා හත් අවුරුද්දයි  හත් මාසයයි හත් දවසක් යනකම් ඕක අල්ලන් ඉදියි

💙 : කැතයි ලැජ්ජයි හිරිකිතයි 😐  හී හීහී

🧡 : 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

💙: මේ උන්නී අපි ඕක ගැන කතා නොකර  ඉමු නේ 😕

🧡: හ්ම්ම්ම් හරි හරි හරි

💙: මගේ හොද උන්නී

🧡: මේ එන්න යන්න

ලියා ටිනිගේ බටර් පාර බිමට හලලා දෙන්නත් එක්ක  එතන හිටපු ගර්ල් ගාවට ලිස්සලා ගියා.

🧡 : excuse me

👧 :  yes mam

🧡:  pdshi ගේ රූම් එකට යන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද
       
👧 :  7 වෙනි floor එකට යන්නකෝ. දකුණු පැත්තේ තියෙන කැබින් එක nam  සර්ගේ

🧡 : Thankyou

👧 : it's ok

ගර්ල්ගෙන් කැබින් එකට යන විදිහ අහ ගත්ත අක්කා නගෝ ජෝඩුව
...................................................................

හායි තොපේ ඕතරී මැරිලා 😌 ඒ ගෑනීට මේ කතාව ගැන ගාණක් නෑ 😒 ඕතරීගේ  අක්කා කොට ජීවිතේ තමා මේ ටිකත් දැම්මේ 😌😌 ඕතරියා සෙම හදාගෙන ආයේ කූල් බීලා කැස්ස හදාගෙන සති දෙකක් පවුලෙන් කොන් කරලා හිටියේ. ඕන් දැන් පාන්දරින් ඉස්කෝලෙට යනෝ ගිනි දවාලේ ගෙදර ඇවිල්ලා රෑ වෙනකන් නිදියනෝ. ක්ලාස් ටීචර් උදේ ඔන්ලයින් ක්ලාස් දාලා නැති කරපු හීන ටික හවසට  බලනෝ ඒවාත් බලන්න එපැයි කවුතෑ දන්නේ ටිනීට වගේ කිරිගරුඬ පෙනෙයි ද කියලා 😁

බායි බායි ආයේ එන්නම් ඈ
වෝට් කරන්නලා
සරන්හේ

Lipstick 💄Where stories live. Discover now