15💜️

49 11 5
                                    

🦄 : ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

💛: ඔප්පා මොකක් වුනේ අයිගෝ කපා ගත්තා නේද අත කිව්වා නම් මං ඔය ටික කපනෝ නේ මොකට  ද බැරි වැඩ කරන්න ගියේ කෝ අත දෙන්න බලන්න ගොඩක් කැපුනා ද

සියෝ හෝබිගේ අත හතර අතේ කරකෝ කරකෝ බැන බැන අත කොහෙද කැපිලා තින්නේ බලනෝ

🦄 : මගේ  jag-eun agassi කියවලා ඉවර ද හ්ම්ම් මගේ අත කැපිලා නෑ මං විහිලුවක් කරේ මගේ මැනික බය වුනා ද හ්ම්ම්

(jag-eun agassi = පුංචි නෝනා)

💛 : 🙁 හ්ම්ම් ගොඩක් එදා වගේම

🦄 : අනේ මැණික මං වේ නෑ හ්ම්ම් බය වෙන්න එපා එදා වගේ හැමදාමත් මං ඔයාත් එක්ක ඉන්නෝ

Flashback 🖇

❣️: යා සියෝ ඔහොම ඉන්න අනේ මං එනකම්

💛 : හරි හැබැයි මට අර ජන්වෝන් ගැන කියන්න ඕනී

❣️: ජන්වෝන් මොන ජන්වෝන් කෙනෙක් ගැන ද උබ මේ කියන්නේ ආ

💛 : අර  රෑට රෑට හොරෙන් හොරෙන් ඉන්ස්ටා වල රෑ එලි වෙනකම් මැසේජ කරන කොරියන් බෝයියා ගැන මං මේ අහන්නේ

❣️: 😳 එයා මේ  ආ එයා ගැන ද මේ ඇහුවේ අපි අදුරන්නේ ගොඩක් කල් ඉදන් බට් දැන් නම් අපි මේ අපි couple එකක් හීහී

💛 : මොකා මගේ බම්ලාට කොම්ලේක් ඉන්නෝ

❣️: හී හී

💛: ඒ බම් ඇයි අපි මේ coffee shop එකට

❣️ : ආ ආවේ ආවේ ජන්වෝන්ව හම්බවෙන්න

💛: චින්චා වාව් එයා කියටද එනෝ කිව්වේ

❣️:එයා 3ට විතර එනෝ කියලා තමා කිව්වේ

💛: 3ට තව පැයක්ම තියෙනෝ නේ බම්ලෝ ඕ ඕ කෙල්ලට කොල්ලව බලන්න තින හදිස්සිය ආ හරි හරි එයා එන්න තව පැයක් තියන එකේ එයා ගැන විස්තර ටිකක් කියන්න කෝ බලන්න අනේ අනේ ඔයා හරි හොදයිනේ

❣️ : ආ හරි හරි කියන්නම්
හ්ම්ම්ම්ම් කොහෙන්ද පටන් ගන්නේ
2019/09/01 වෙනිදා ඔයාට මතකද අර අපි  බිච් (මුහුද) ගියේ

💛 : ආ මට මතකයි

❣️: අන්න එදා මං ඔයාට කිව්වේ unknown number එකකින් කෝල් එකක් ආවා කියලා එයා මගේන් සෝක් එයුන් කෙනෙක් ගැන කොරියන් වලින් ඇහුවා මං කිව්වේ එහෙම කෙනෙක් දන්නේ නෑ කියලා ඔයා දන්නවා නේ ඒ කවුද කියලා

Lipstick 💄Where stories live. Discover now