🧡: මේ දැන්වත් ඉක්මනට එන්න නැත්තන් අර ඔලි බාබා කියපු කතාව තමා අහගන්න වෙන්නේ
💙: හරි හරි අපි යන්.
නිකන් කකුල ලේන්සු කකුල නිකන් කකුල ලේන්සු කකුල🧡: හපොයි ටිනි හොද වෙලාවට මෙතන අයට සිංහල බැරි එයාලාට ඔයා කියන ඒවා තේරේනවා නම් අපේ නම්බුව ලේප්ට් ඔයා එක්ක බලද්දි ඔලී පැටියා හොදයි
💙: අන්න අන්න උන්නී මගේ සුට්ටන් සුටි හිත කැඩිලා පොඩි වෙලා අන්න හන් ගගේ ගහගෙන යනෝ
🧡: අනේ ඉතිම් එක
අන්න ලිෆ්ට් එක් ආවා එන්න යන්න පිස්සු කෙල්ලේ.යැව් යැව් යැව් තමා ටිනි ලියාෂාටත් ඇද කර කර ලිෆ්ට් එකට නගින්න යනකොට.
......................................................................
🧡: tiny are you ok
💙: yes i'm fined unni
🧡: එන්න අපි යන් ඒ ගැන හිතන්න එපා හරි
💙 pov
මන් ලිෆ්ට් එකට නගින්න යනකොට ලිෆ්ට් එක ඇතුලේ ඉදලා එලියට ආපු වයිට් පාටින් මුලු ඇගම වැහෙන්න ඇදුමක් ඇදන් පිරිමි ලමයෙක් එලියට ආවා. අනේ මං එක හිතලා කරේ නෑනේ ඒත් එයා ඇයි මට බනින්නේ 😖😖 අනේ මං කල්පනාවෙන් ආවා නම් ඉවරනේ එහෙනම් එයාගේ ඇගේ වැදිලා එයාවත් පෙරලන් එයාගේම ඇග උඩටම වැටෙන්නේ නැනේ 😔😔 අයියෝ අන්දේවේ එයගේ ඇදුමේ මගේ ලිප්ස්ටික් ගැවිලානේ එයාට එක ප්රශ්නයක් වෙයි ද දන්නේ නෑ . මට බයයි ඔලී හුම්ම්ම් මං හින්දා උන්නීගේ ජෝබ් එකත් නැතිවෙයි ද දන්නේ නෑ .
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️