🦄 : ඔයාත්
🧚 : මියන්නේ මං දන්නෝ ඔයාලාට දැන් මේක ලොකු ප්‍රශ්නයක් කියලා
🐰 : ඔව් ලොකු එකක් 😡
🧚: සියෝ ඔයා ගිහින් උන්නි ගාවින් වාඩි ගන්න
🦄 :නෑ angel මෙතන එන්න කෝ ටිනි කමක් නෑ නේ
💙: ආ මේ
🐰 : දැන් ඔය ඔලී මැඩම් කියන්න කෝ මොකක් ද මේකේ තෙරුම කියලා
( මං හිතනෝ ඔයාලාගේ ප්‍රශ්නේ විසදෙන්න ඇති කියලා මේකේ 🧚 විදිහට හිටියෙත් ඔලීම තමා ඔයාලාට මතක ද ඔලී සියෝට කිව්වා සොරි මං එක කියන්න පුලුවන් නම් මෙලහකට කියලා [11 වෙනි එපියේ කියනෝ මතක නැත්නම් ඕම්මම රිවස් එකක් ගහලා බලන්නෝ ] 🌝)
❣️: මෙහෙමයි මං තමා sweet cake shop එකේ අයිතිකාරයා 😊 ඔව් කු ඔයා විතරක් නෙමෙයි සියෝත් දන්නේ නෑ මියන්නේ දෙන්නාටම කියන්න බැරි වුනාට
( එතකොට 12 වෙනි එපියේ [ £ මේ ලකුණු දලා තින්නේ ජන්කුක්ට ]
[€ එතකොට මේක හොබිට] මතකනේ නැම්ජුනට කිව්වා ඒ දෙන්නා එලියට යනෝ කියලා එහෙම කියලා ගියේ ඔලීලාගේ ගෙදරට [ එක ඇහැකින් කදුලු එන ඉමෝජිය] )එතකොට එදා උන්නීලා දෙන්නා හයිබි එකට ආපු දවසේ ටේ ඔප්පා කිව්වා මං ඔයාලාගේ යොදොසන්ව දන්නෝ කියලා ඔව් මං එයාට කියලා තිබ්බා මොකද අවුරුදු ගනක ඒක පාර්ශවිකව තියෙන දෙ පැත්තේන්ම තියෙන ආදරේ ගොඩක් දුක් වින්දා මං එක දැක්කා ටේ ඔප්පාගෙන affair එකක් තියෙද කියලා ඇහුවා නෑ ක්‍රෂ් එකක් තියනෝ කිව්වාම උන්නීට දැනුණු දුක එයාගේ ඇස් වල කදුළු පිරුනු හැටි එතකොට ටේ ඔප්පා එයාට ආදරේයි කියලා දැන් ගත්තු වෙලේ මට එක කියද්දි ඒ ඇස් මං මෙහෙට එන්න හේතුව ඒ ආදර කතාව සම්පුර්ණ කරන්න මං හිතනෝ දැන් එක හරි කියලා ☺☺☺☺
එතකොට මං මේකේ අයිතිකාරයා මං කියලා කිව්වේ නැත්තේ මොකද ඔයලා දන්නෝ දැනටත් ප්‍රශ්න තියනෝ මට ඒ කියන්නේ එලියේ තනියම යන්න බෑ මට වඩා ඔයලා දන්නෝ නේ එක මං කැමති නෑ මගේ නිදහස නැති කරගන්න මං මෙහෙම ඉන්න කොට කාටවත් හිතන්න පුලුවන් ද මේ ලෝකේ famous cake shop එකේ අයිතිකාරයා මේ යුනී යන කෙල්ල කියලා බෑ නේ බෑ නේ අන්න ඒ නිසා තමා මං කාටවත් කිව්වේ නැත්තේ ආ හරි හරි කූ ඔයා ඔය ලුවිස්ට රවන එක නවත්ත ගන්න එයා තමා මගේ bodyguard එයාගේ ගෝලයෝ ඔයාලා හැමකෙනෙක් ගාවම ඉන්නෝ එනිසා එයාට රවන්න එපා
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️