pov
මං උන්නීට කිව්වා එයාව ගන්න එන්නම් කියලා එත් මං එතනට යනකොට නෑ අනේ මං දා මට නිකන් මොකක් දෝ අමුතු බයක් දැනේනෝ එනිසා මං වාහනේ පාරේ සයිඩ් එකෙන් නවත්තලා වාහනේන් බැස්සා මං ඉස්සර ගිහින් බැලුවා එත් මං දැක්ක දේ
Oh no කාගෙද මේ ලේ එත් එක්කම මං දැක්ක දේ නෑ එක වෙන්න බෑ මං මං එයාට call කරා එත් එයා උස්සන්නේ නෑ මං එතන ගිහින් මං දැක්ක ඒ බැග් එක හරියටම එයාගේ එක ද කියලා බලන්න
😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
උන්නීගේ බෑග් එක
ඔව් එතිබුනේ මං එයට bday එකට අරන් දුන්නු බෑග් එක
අනී😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
📱🎶🎶🎶🎶🎶
❣️:යෝබෝසේයෝ
👤 : යෝබෝසේයෝ මේ ටයිනි යෙවින්‍යාගේ යොදොන්සේන් ද
❣️: දේ ඔයා කවුද
👤: අපි සෝල් hospital එකේන් කතා කරන්නේ
❣️: ඕ
👤: miss ටයිනි accident වෙලා දැන් hospital එකේ ඉන්නේ missට
දැන් එන්න පුළුවන් ද❣️: ok මං දැන් එන්නම්
......................................................................
Hospital එකෙන් කතා කරලා කියපු නිසා මං උන්නීගේ බැග් එකත් අරන් hospital එකට ගියා මං එතන හිටපු අයගෙන් අහලා උන්නීව නවත්තලා තින එවෝඩ් එකට ගියා එතන හිටපු doctor ගෙන් මං උන්නී ගැන අහන්න හදන කොට මං දැක්කේ
මින් හෝ ඔප්පා
🧒 : ඔලී ඔයා මොනා ද මෙහෙ කරන්නේ
❣️: ආ මේ උන්නී උන්නී accident වෙලා එයාව බලන්න ආවේ
🧒: මොකක් ද නම්
❣️: ටයිනි ටයිනි යෙවින්‍යා
🧒: දැන් ටිකකට කලින් ගෙනාපු කෙනා
එයා ගැන බයවෙන්න දෙයක් නෑ එයා හොදින් අත ටිකක් ඩැමේජ් වෙලා එච්චරයි. ෂෝක් එකට සිහිය නැති වෙලා.❣️: ඕ ටැන්ෂ් ගෝඩ්
🧒: ඔයා නිකන් බොරුවට බය වෙලා එයාට දැන් ටිකට කලින් සිහිය ආවා දැන් එයාව එක්කන් යන්න පුළුවන් හරි ද
❣️: thnx ඔප්පා
.....................................................................Good morning ice creamsලා 🍨🍧🍦
අද පොඩ්ඩයි නේද sorry 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
එයි ටිනි accident වෙලා නේද
දැන් ඉතිම් කට්ටිය මාව මරන්න බලන්න එපා හරි ද
ඉක්මනට uploaded දන්නම් කෝ 😁
බායී
YOU ARE READING
Lipstick 💄
Romanceඒයී කෙල්ලේ ඕක දම් පාට දාන්න ඒත් එකට හරි යන්නේ රෝස පාටනේ යා මං කිව්වා නේ දම් පාට දාන්න කියලා 😤😤😤😤 මේක මගේ පලවෙනි කතාව අඩුපාඩු ඇති එවා කියන්න සරන්හේ 💜️