ජෝඩු දැමීම කලාවක්නම් යීජාන් ජෝඩුව එහි පිකාසෝලා වේ කියමන් සනාත කරමින්..
ක්ලාස් ජෝඩු.. බයික් ජෝඩු... කැන්ටින් ජෝඩූ.. වොශ් රූම් ජෝඩූ... බයිට් ජෝඩු ලෙස.. විවිධ නම් වලින් කොලේජ් එක පුරාම යීජාන් ජෝඩුවට නම් පට බැදෙන්න ගත්තා...ක්ලාස් එකේ ඉන්නකල් ලෙකාව හා යැංසිව බයිට් කරපු ජෝඩුව ඊටපස්සෙ ගියේ වොශ් රූම් එකට... ඔන්න ඊටපස්සෙ දෙන්නා එක්ක කැන්ටිමට යද්දි මෙන්න ඉන්නවා අනිත් ජෝඩු දෙක.. සන්ග් හා ශූයෑන් ජෝඩුව හා යාඕ ජින් ලින්ග් ජෝඩුව පෙරමන් බලා ඉන්නේ යීජාන් ජෝඩුව එනකල්...
🦁 ආවා... අපි දෙන්නා ආවා...
කන්න දැන් අපි ආවා...
යන් අනේ..
බඩගිනී මට..
ආ........🐕 ආවානම් ගිහින් කාපල්ලා...
🐰 ඇයි සප්තලන් උයා මේ මෙව්වා වෙලා වාගේ...
🎸 යෙකට උන්න යාලුවෝ වශයෙන් තොපි දෙන්නා හොර මංගල්‍ය නටලා.. මගුල් තීන්දු කොරලා.. අන්තිමට තා මාසෙකින් මගුල කියලා කාඩ් එක දෙනකල් අපි දන්නවද සුනකයෝ තොපේ මගුල ගෙවල් වලින් දන්නෝ කියලා...
🐰 ඌප්ස්....
🎷 ඌප්ස් තමයි.. කතා නම් කරන්න එපා බිමට නම් බහින්නෑ...
🦁 අඩෝ. නැගලද හිටියේ...
🎷 සොම්‍රී... කතා නම් කරන්න එපා.. මගුලට නම් එන්නෙ නෑ...
වෙඩින් කාඩ් එක දුන්න දවසෙ ඉදන් මේ වෙනකල් මුන්ගෙ පිප්පිලි වල ඉවරයක් නම් නෑ ඉතින්...
🐰 සමාව බාජනේකට දාලා දියම් මා අම්මනං කැටේ...අද හවස ඔක්කොම අපේ ගෙදර යමු.. හෙට ඉදන් අපි ටිකක් බිසී බන්.. වැඩ ගොඩයිනේ...
🦁 වස්තුවෑ...අද ඉන්නද මන් උයාගේ ගෙදර...
🐰 අහෝ මගේ පතිවත... බේරාදෙනු මැන දෙවියනේ...
🦁 මන් ඉතින් කියන්නැ... යකෝ මේ පතිවතක් නිසා මන් දැන් අවුරුද්දක ඉදන් මේ මිනිහගෙන් ආඩපාලි අහනවනේ.. තව මාසයක් හිටපන්කෝ... පතිවතට කරන්නම් හානීය...
🐰 ඒ කෙසේද මා ප්‍රිය ප්‍රේමවන්තය..
🦁 එයද... එන්න මා ඔබට පවසන්න..
YOU ARE READING
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...