මංගල නැකතේ පෝරුව උඩ අපේ යැංසී...
පස්සත් අතගා ඔලුවත් අතගා හැංගී.....වැදුන පාරට පින් පිනිස යැංසී ඉන්නේ මොලේ කුරුවල් වෙලා... මේ වෙද්දි කැමරාවලත් යැංසී වැටෙන වැටිල්ල ලස්සනට ෆොටෝ වෙලා තිබ්බා....
මේ එලබ ඇත්තේ දෙදෙනා දිවුරුම් දෙන අවස්තාවයි... ඒ සදහා මයික් එක අතට ගත්තේ යූ බින්.. ගුස්තියා මයික් එක ගන්න ස්ටේජයට නැගුන ගමන් මධු🤓 ගිහින් හිට ගත්තේ යාඕ ගාව...
🤓 මා ආදරණීය මූණේ වල් කොල්ලෝ....
🎷 මොකද ගෑණියේ....
🤓 ඔයා කොච්චිද පැට්ටො කන්නේ...
🎷 නෑ ඕයී වැරණියා මිරිස් කන්නෙ ඇයි...
🤓 ඌප්ස්... සසද...
🎷 තමුසෙ දන්නවා ඇතිනේ තමුසෙගෙ මිනිහා ගාවත් තියේනේ...
🤓 ඌප්ස් ඔයාට වැරදිලා පොඩි එකෝ එයා ගාව වැරණියා මිරිස් කරලක් නෙවෙයිනේ තියෙන්නේ... මාළු මිරිස් කරලක්...
🎷 මෝඩ ගෑණී....
කිසිම වෙලාවක නෝන්ඩි නොවෙන.. ඕල්වේස් ඕනම දේකින් ප්‍රහාර එල්ල කරන්න සූදානමින් ඉන්න මධු🤓 යාඕගේ ප්‍රහාර වලට ඩෝන් ඩෝන් ගාලා ප්‍රතිප්‍රහාර එල්ල කරා...
මංගල්‍ය කටයුතු ආරම්භ වන විට යැංසී තවමත් පිම්බුන ගවුම අස්සෙන් අත දාලා පස්ස අතගාගන්න විදියක් හොය හොය නලියනවා...
🤡 නංගියා ඇයී...
🧚 මුකුත් නෑ....
🤡 අතින් අල්ලගන්නද...
🧚 ඒ මොකටද...
🤡 එපාද...
🧚 එපා ඕයී...
ලෙකා නිකන් නෝන්ඩි වෙලා දුන්න අත අනේ එපා නම් මංම තියගන්නම් නංගියා කියලා සාක්කුවේ ඔබා ගත්තා....
" එසේනම් ඔබ දෙදෙනා දැන් සිප ගන්න..."
🐰 ඌප්ස්....
සෑහෙන්න වෙලාවක ඉදලා මේ මොහොත වෙනකල් සැදී පැහැදී පේ වෙලා උන්න ජාන් මෙච්චර වෙලා හංගන් උන්න දුවනකොට සැරසේන් හෙලූවේන් යා කියද්දි උඩට වෙඩි තියන තුවක්කුව ශේපට සාක්කුවෙන් එලියට ගත්තා...
![](https://img.wattpad.com/cover/299366597-288-k629750.jpg)
CZYTASZ
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...