නොබලන් ලේකා දිහා...
යනවා ගුස්තියා සොයා...
අර යැංසී අනේ , වන වන පොටේ..
කරවෙවී ඉන්නවා...
ආ...ආ...
හරි අව්වයි අනේ...
කුඩයක් නැතේ..
ඔක්කොම බිමට වැටේ....ජාන් යීබෝ වොශ් රූම් එකෙන් එක පිම්මෙ දුවන් එන ගමන් පිට්ටනිය ගාව හිට ගත්තාම ජෝඩුව දැක්කෙ පිට්ටනිය මැද කරෝල වාඩියක් දාන් ඉන්න ගුස්තියව.. පොර හොදට තොප්පියක් දාන් එහාටයි මෙහාටයි විසිල් එකත් පිබ පිබ කියෝනවා.. ලමයි ටික කරවල වෙනවා... අව්ව නිසා දාඩියට යැංසී නම් සාරී පොටෙන් ෆෑන් එකක් හදන් හෝ ගාලා වනවා... යැංසිගෙ ළග උන්න උකුණු වතී ගාවටම ගිහින් ශේප් එකේ කොල්ලෝ දෙන්නා ඒ පිටිපස්සෙන් මඩේ හිටවපු ඉනි දෙක වගේ හිට ගත්තා...
🐰 අඩෝ.. බලපන්කෝ.. උකුණෝ සීයක් විතර ඉන්නවනේ බන් මේකීගෙ ඔලුවේ...
🦁 ඈයීයා...
යීබො ටිකක් හයියෙන් ඈයියා කිව්වාම හුලන් ගගහා උන්න යැංසී බැලුවේ යීබෝ දිහා...
🐰 හායී යැං.. ගහන්නකෝ අපිටත් ටිකක්...
🧚 මොනවද ඕයී...
🐰 පවන්...
🦁 ඔබේ සුසුම් පවන් සලයී..
අපේ ලෙකා සුසුම් හෙලයි...
අදුරේ අපී.. එලියක් නැති..
විදුලිය කෝ අපේ....
එය කොහිද සැග උනේ...🧚 අනේ පලයන් බන් යන්න....
🐰 යන්නම් යන්නම්... යන්න කිව්වාම යන්න සතුටින් හොදේ...
🧚 කටවහන් ඉන්නෝ ඕයී...මල වදයක් නෙහ්...
🦁 වද දෙන්නේ නෑ ඔබට , ඔබ ගොන් නිසා...
වද දෙන්නේ ඔබේ ලෙකාමයී , ඌත් ගොන් නිසා...🧚 හබීට මුකුත් කියන්න එපා හොදේ...
🐰 ඌප්ස්...
ජාන් ටිකක් හයියෙන් ඌප්ස් ගාද්දි ගුස්තියා රවලා බැලුවා බැලිල්ලක්...ඒත් එක්කම තද අව්වේ උන්න යාඕගේ මූණෙ වල හිදිලා කොල්ලා සිහි නැතුව ඩබහ් ගාලා වැටෙද්දි කොල්ලෝ හතර දෙනෙක් එවරෙඩි බැට්‍රියේ පූසො වගේ සතර දිසාවෙන් කොල්ලව උස්සන් දිව්වා...
🎸 යාඕ ලෙෆ්ට්...
💎 හරි හරි... අහගන්න මුලින්ම ඔයාලට තියෙන්නේ බිත්තර අල්ලන්න...
YOU ARE READING
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...