🤼 නව වන එක්වීම 🤼

477 138 169
                                    

හෙට දින පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යයට පෙර පවුල් දෙක එක් වීමේ සතුට නිමිති කොට ගෙන අද ගෙදර ලොකු නිවිති පාටියක්...

🟠 ඔහ් හෝඩ් නිවිති.. ඈයීයා ...

ටෝයීන්....

🟠 අහ්...

කන්නත් කලින් යීයී ලෙෆ්ට්... කලින් පාර තොල් වත් හෙලෙව්වා මේ පාර ගෑනී එකෙන්ම ඩබහ් ගාලා මේසේ උඩ පිගාන උඩටම වැටුනා...

👶 වාවන්නෑ අප්පා...

🐰 මගෙ මගුලට කලින් මමා ඔයා පොඩ්ඩිව ලෙෆ්ට් කරලා අවමගුල කරන්නකෝ ඈ...

🦁 හච්.............චෝන්.......න්.....න්...

🐰 ඔක්කොමත් හරි මේකගේ හච්චිමත් හරි....

කෑම මේසේ පුරාවට තියෙන්නේ විවිද ආකාරයෙන් නිවිති හදලා.. නිවිති තම්බලා... තෙල් දාලා... ඩෙවල් දාලා... බැදලා... උයලා... සම්බෝල හදලා... බාබකියු දාලා... එකී නොකී මෙකී විදියට හදලා...ජැනී යීයූ තමයි කුක්ලා... සාදර සම අනුග්‍රහය දීලා තියෙන්නේ මධු🤓

🐰 මධු🤓 ගෙ රෙසිපියක් වගේ...

🔫 කටවහන් කාපල්ලා බන්...

දැන් ඉතින් මක්ක කොරන්නද කියලා ඔක්කොම කන්න ගත්තා... යීබෝ බාබකියු දාපු නිවිති කද්දි ජාන් කෑවේ ඩෙවල් දාපුවා....

🐕 හේයී... අපේ ගෝරිල්ලෝ... අපි ආවානේ..

දෙයියනේ කියලා මගුලට කලින් රාත්‍රීය කාලා දාන්න ජෝඩු දෙකම ආවා... කෑම මේසේ තියනවා දැක්ක හතර දෙනාම පෙරේතයො වගේ දුවන් ආවත් නිවිති දැකලා කොල්ලෝනේ මූණ වල් චීනච්චට්ටි වෙද්දි ,

🐰 වරේම් වරේම්... යාඕ... උබේ ආදරණිය ගුස්ති වයිපරෙගේ රෙසිපි වලින් හදලා තියෙන්නේ... සසායී...

🎷 ආපෝ...මල යකින්න... ඇත්තටම කෝ ඒකී... බහිරවී වගේ මන් හිතුවා මෙහේ අරක්ගෙන ඇති කියලා...

🔫 කට පියාගෙන කනවනම් කන්න චාඕ... මධු🤓 ට අනන් මනන් කිව්වොත් මුට්ටියෙන් ගහන්නෑ මන්.. මුට්ටියට දාලා තම්බනවා..

🐩 එන්න බබා.....

***********************

කාමරේ ඉඩ ඇති අයුරින් ඔක්කොම පත බෑවිලා ඉද්දි,,

❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀                             ✓Opowieści tętniące życiem. Odkryj je teraz