වෙඩි වරුසා ඇද හැලුනත්...
පපුව ඉස්සරහට දාන් අනේ...
මගේ මිනිහා.. එක්කලා ආවා..
බලන්න ගැන්සිය අපේ...
සීන් එකේ ආව මධු🤓 ආව ගමන් ජැනීව හග් කරලා උඩ පනිමින් වට දෙකක් කැරකෙද්දි යාඕගේ ඔලුව හත් පාරක් කැරකෙන්න ගත්තේ මධු🤓 එක්ක ආව ගුස්තියව දැකලා.🎸 යකූ ගුස්තියා... ඌප්ස්... අර එදා පෙන්නුව ෆොටෝ එකේ උන්න කෙල්ල නේද මේ.. හත්තිලව්වේ යාඕ ලෙෆ්ට්...
සන්ග් ශූයෑන් එක්ක මුමුණන්න ගත්තේ හයියෙන් කියලා පවුල් ප්‍රශ්න ඇති කරන්න ඕන්නැති නිසා...
🦁 කතුරු ඔංචිල්ලාවක්ද බන් අර ආව එකී.. ආව වෙලේ ඉදන් කැරකෙනවනේ.....
🐕 දෙයියනේ ආච්චි වැහැලද දන්නෑ...ජානාත් ඔහොමනේ කැරකෙන්නේ...
🦁 පිස්සුද ඕයී.... බලන් ඉමු.. කොයි වෙලෙ හරි කැරකිලා ඉවර වෙයිනේ...
මධු🤓 ජැනී එක්ක කැරකී කැරකි ඉන්නවා බලන් ඉන්න බැරි තැන බින් ඇවිත් කොල්ලො ගොඩේ වාඩි වෙද්දි තමයි පොර යාඕ ඉන්නවා දැක්කේ...
👱 අහ්.. ආඕ... කොහොමද ඉතින්.. ඔයත් මෙහේද...
" මේ යකාට තාමත් මගේ නම මතක නෑ.. යකෝ මූ ඔල්මාද කාරයෙක්නෙ බලන් ගියාම... මූටම හරියන ගෑනී කැරකිච්චී... "
හිතින් යාඕට එසේ හිතෙද්දි කොල්ලා ලස්සනට හිනා වෙලා මන් යාඕ කියද්දි...
👱 සොරි මාඕ...
🎷 යකෝ සර්... මන් ආඕ වත් මාඕ වත් චාඕ වත් නෙවෙයි මම යාඕ බොල.. මේ යකාට හැමදාම කියනවා සෙද්ද.. මොන මගුලක්ද..
හැමදාම මේ යකාගේ නම් ලිස්ට් එක දරාගන්න බැරුව අද යාඕ කෑ ගහන්න ගත්තා.. කොහොමත් කොල්ලට මධු🤓 ව දැක්කට පස්සෙත් මලේ මල...
🤓 ආ ආ... සද්දේ මොකෝ ආ.. කවුද බින් බේබී මේ මූණ මැද වලක් හාරන් ඉන්න කොල්ලා.. මෙයා මොකෝ මේ ඔයාට බනින්නේ ආ....
යාඕ බිංකුණ්ඩා වගේ උඩ පැන පැන බින්ට බනිද්දි මධු🤓 ඇස් වලින් දුම් දදා බලන් ඉදලා ජැනියවත් අතෑරලා මේ ආවේ කොල්ලො ගොඩට...
👱 හරි හරී.. සුදූ එන්න...වාඩි වෙන්න.. මට එයාගේ නම වැරදුනා.. ඒකයී... කේන්ති ගන්න එපා අෆ්ෆා.. මන් බය උනාට මුන් බය නෑනෙ...
YOU ARE READING
❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀ ✓
FanfictionCHALLENGE SEASON 2 ෆනී ආදරයේ සොදුරු එක් වීම... EVERYDAY TOGETHER...