🤼 පස්වන එක්වීම 🤼

560 137 165
                                    

එක කාමරයක් ජෝඩූ තුනක්.. තේමාව කරගෙන කොල්ලෝ හය දෙනා මේ ලෑස්ති වෙන්නේ නිදාගන්න....

🐰 ඔන්න මෙට්ට දැම්මා තොපි වරෙව් නිදාගන්න... හලී මාන්සී අප්පා....

🐕 බෑ බෑ නිදාගන්න බෑ... ෆිල්ම් එකක් බලමු බන්...

🦁 අයියෝ නිදාගමු ඕයී...

සෑහෙන්න කාලෙකින් එකට වෙලිලා නිදාගන්න හම්බුන චාන්ස් එක මිස් කරගන්න තියෙන අකමැත්ත නිසාම යීබෝ ජාන් ගාවින් වාඩිවෙලා කන් කෙදිරි ගාද්දි සන්ග් ශූයෑන් කියලා හිතන් ඩෝන් ගාලා යීබෝගේ උකුලට පනිද්දි ඒ පැන්නට වඩා ඉක්මනින් සන්ග් ව කුණු කරෝල කෑල්ල වගේ ඇගිලි දෙකෙන් අල්ලලා බිමට ඇදලා ගද්දි

🎸 ආයීයා බන්....

පස්සත් අත ගගා සන්ග් කෑ ගහද්දි වටේ උන්න ඔක්කොම කලු සුදු වෙලා....

🎸 ඇයි යකෝ....

ඒ කලුසුදු බැල්ම ඇයි කියලා හිතාගන්න බැරිව සන්ග් අහද්දි ,

🐰 බම්ලෝ.. ඕක යැංසිගෙ වචනේ...  එක එකාට ආවේණික වචන හොරකම් කරන්න එපා බන්... පූ එයා....

🦁 මොකක්ද දැන් ටෝ කියන්නේ ආ....

🐰 මුකුත් නෑ සෑට කුක්කු සුට්ටක් දෙනොද කියලා ඇහුවෙ...

🦁  ආයීශ්

අත් දෙකෙන්ම මූණත් වහන් ඇගිලි දෙකක් එහේ මෙහේ කරන් මංගල රාත්‍රීයේ ඇද උඩ ඉන්න ලැජ්ජා මනමාලී වගේ යීබෝ ඇබරෙද්දි ,

🐕 පාන් කෑල්ලක් තිබ්බනම් මරු බන්...

🎸හෑ ඒ මොකටද

🐕 ඇබරැල්ලා කරියක් මූ මෙතන ඇබරෙන ගමන් හදනවනේ.. පාන් කෑල්ලේ ගාන් කමු බන්...

🦁 ටොපි කට වහපන්... මට සැජ්ජයී...

🐰 ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා... තේරෙනවා නේද උබලට කවුද ටොප් කියලා...

🦁 අනේ මේ මමයි ටොප්...

🐰 මම ඕයී...

🦁 නෑ යකෝ මම ..

🐰 මම....

🦁 මම............

🎷 නවත්තපල්ලා යකෝ... මොන රෙද්දක්ද මේ... තොපි දෙන්නම ටොප් වෙලා කොට්ටයක් ගනිම් බොටම්ට....  මගුල....

❀ 𝔼𝕧𝔼𝕣𝕐𝔻𝕒𝕪 𝕋𝕠𝔾𝕖𝕋ℍ𝕖ℝ ❀                             ✓Donde viven las historias. Descúbrelo ahora