වදයක්..ඔව් මන් ජීවිතේටම අහපු එපාම කරපු වචනෙ..
හැමෝම ..සමාජෙ හැමෝම දකින්නෙ ගෑනිගෙ වැරැද්ද විතරයි ..
කිම් ටේහ්යුන්..එයාගෙ වචන ටිකක් නිසා මන් මගෙ පලවෙනි ආදරේ මරල දාන්න තරම් මන් මෝඩ නෑ.
හැමදේටම හේතුවක් තියෙනවා.
හේතුවක්...ම්..මන් pregnant මිස්..කියා...මිස්ට කිම් ගෙ..දරුවෙක්..මගෙ බඩේ ඉ..න්නේ...!!!
හේතුවක්..
කිම් කම්පැනි එකේ වැඩ කරන..මිස්ට කිම් ටේහ්යුන්ගෙ සෙකට්රි...
ඔව් ඒ පොඩි කෙල්ලයි හේතුව..
එදා..මිස්ට කිම්..හොඳටම බිව්වා..බිබී කියෙව්වේ..මිස් ක්..කියා..මහ..වදයක්..කියලා ..
එපා..වෙලා කිව්වා..චූටි බබෙක්ටත්..වඩා අන්තයි..කිව්වා..
ඇගේම එල්ල්..ලි..එල්ලි..මුලු දවසෙම..වද දෙනවා..කිව්ව්
ඇති...ටේ..ටේ එහෙම නෑ..එ..එයා මට ආදරෙයි ..ත..තමුසෙ කියන්නේ බොරු...
හයියෙන්ම කෑගැහුවා..අඩ අඩම..පපුව මිරිකගෙන කෑගැහුවා...
කොහොමද ..මන්..එයාව සැක කරන්නේ..
ගෙදර ගිය ගමන් ටේහ්යුන්ගෙ තුරුලෙ ගුලි වෙලා උන්නෙ ඔලුවයි බඩයි හුගක් රිදෙන නිසා...
ඒත් මන් හිතුවෙ නෑ මන් එයාගෙ උනුහුමේ ඉන්න අන්තිම දවස ඒක වෙයි කියලා ...
මල වදයක් බන්..පොඩි එකෙක් වගේ..මන් මුලු රෑම නිදි නෑ..
පව් අනේ රෙද්ද ..
මට පොඩි එකෙක්වනෙ බලාගන්න වෙලා තියෙන්නේ ..
ආයිශ් තොට කියලා වැඩක් නෑ..මටනන් එපා වෙලා තියෙන්නේ ..ෂිට්..
මට තවත් එතන ඉන්න තරම් ඇගට පනක් නෑ වගේ..
මාව වදයක්ද ටේ..
මන් තුරුලු වෙලා උන්නෙ මගෙ බඩ ගොඩක් රිදෙන නිසා..
මගෙ අප්පත් මේ දවස්වලට මගෙ ඔලුව අතගානවා..මට අප්පව මතක් වෙන්නෙ ඔයාගෙ උනුහුම නිසා..
ම...මන් වදයක් වෙන්න හිතුවෙ නෑ..
හැම කෙල්ලක්ම උනුහුමක්.
හොයනවා..තමන් හීන මවන උනුහුමක්..මන් හීන මැව්වේ මගෙ අප්පගෙ වගේ උනුහුමක්..
මන් එදා උදේම ගියේ ඒ ලමයව හම්බවෙන්න..එයා අහිංසක දුප්පත් ලමයෙක්..
ඔම්මත් එක්තැන් වෙලා...
රිපෝට්ස්..මටම හිනාවක් ගියේ ටේහ්යුන් අප්ප කෙනෙක් නිසා
මීෂා...මන් එයාගෙ බන්ඩිය අතගෑවේ මගෙ හස්බන්ඩ්ගෙ ලේ කැටියෙක් ඉන්න නිසා
බය වෙන්න එපා චූටි මැනික..ම..මන් ඔයාගෙ අප්පව උදුර ගන්නෙ නෑ රත්තරං ..
එ බන්ඩියෙ හාද්දක් තියල..මන් මීෂාගෙ ඔලුවත් අතගාලා තමා හැමදාම හොස්පිට්ල් යන්නේ..
මන් උදේම ගියේ හැමදාම මීෂාව බලන්න..ටේහ්යුන් කෙල්ලව අස් කරලා..
ඒ අසරණී කොහොමද තනියෙන් බඩකුත් උස්සගෙන ..ඔම්මවත් බලාගන්නෙ..
මන් හිතුවෙ නෑ ටේහ්යුන් මෙච්චර පහත් කියලා ..
මට කුකීව හම්බුනේ අහම්බෙන් උනත්...
මගෙ කෑලි උනු හදවත එයා නිසා පොඩ්ඩක් හරි සැනසුනා...
ටේහ්යුන්ගෙන් අහන්න හිතුනා..
ඇයි දෙයියනේ මට කියන්න බැරි උනේ මන් වදයක් කියලා ..
එහෙනන් මන් වෙනස් වෙනවා පන..
කෑගහලා අඩන්න හිතුනා..
ඒත්..මට චූටි පැටියව අනාතයෙක් කරන්න බෑ...
ඒ අහිංසකීව අනාත කරන්න බෑ...
ටේගෙ ඔම්ම මුනුබුරෙක් ගැන අහද්දි මට හීන් හිනාවක් ගියේ ඒ චූටි බබාව මතක් වෙලා...
මන් මටමයි සමච්චලේට හිනාවුනේ...
ඔයා සතුටින් ඉන්න ටේහ්යුන්...
ඒ චූටි දරුවට අප්පෙක් නැති කරන්න තරම්..මන් ආත්මාර්ථකාමී නෑ...

YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfic{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...