Chapter 1

797 63 14
                                    

👆අම්මෝ නේද 🤭😂ගැම්මක් තමා jk ගැන😂

වෙනදා වගේම jkයි,මින්හොයි book shop එකේ වැඩ කරලා ගෙදරට එන ගමනුයි හිටියේ ,ඔව් ඔව් jkයි,මින්හොයි ඉන්නෙ එක ගෙදර තව එයාලත් එක්ක ජිමිනුයි,හොබිත් ඉන්නවා,jk එයලාගේ ගෙදර දොර අරිනකොටම ඒ පැත්තට හිය වගේ දුවන් ආවේ jkගේ පරම පිවිතුරු මිතුරා වන ජිමිනා

Jk"මොකද පරයෝ වෙලා තියෙන්නෙ ,හිමිට එනවකෝ"

Jimin"අඩෝ ජේකේ,මින්හො උබලා ආවේ වෙලාවට මම බය වෙලා හිටියේ මොනවා කරන්නද කියලා"

Min"ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ ජිමිනා"

Jimin"අනේ හොබි hyung එයාගේ කාමරේ කලන්තේ දලා ඉන්නවා මට මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ"

Jk"අනේ දෙයියනේ මේ උදේ හොදට හිටපු එකාට දැන් මහසොනා වත් ගැහුවද"

Min"jk hyung කථා කර කර ඉන්නෙ නැතුව හොබි hyung ට මොකද උනේ කියලා බලමුද"

Jk"ඔව් ඔව් මින් ඔයා හරි බලමුකෝ මොකද මූට උනේ කියලා"

ඉට පස්සෙ තුන්දෙන්නාම කුලප්පු වෙච්ච හරක් රැල වගේ හොබිගේ කමරයට දිව්වා.අනේ ඉතින් අසරණ හොබියා මැරිලා වගේ බිම පත බැවිලා ඉන්නවා

Jk"min මට වතුර ටිකක් හොයලා ගෙන්න මුට ඉහින්න"

මින්හො ඉතින් වතුර හොයන්න යන්න කම්මැලි කමට එතන තිබ්බ මල පොච්චිය දුන්නා jkගේ අතට

Jk"මනුස්සයෝ මම ඉලුව්වෙ වතුර ටිකක් නැතුව මල් පොච්චියක් නෙවෙයි"

Min"ඕකේ තියෙන වතුර ටික හොබි hyungගේ මුනට දාන්න දුන්නේ මම"

Jk"උබටත් මොලයක් තියනවා නේද මින්"

එහෙම කියලා ජෙකේ ඒ පොච්චියේ තිබ්බ මල් ටික අයින් කරලා වතුර ටික හොබිගේ මුනට හැලුවා.

Hobi"මොනවද සතෝ කරන්නෙ මව මරන්නද හදන්නේ"හොබි නැගිට්ටෙ මෙහෙම කෑ ගහගෙන

Jimin"අම්මෝ ඇති යන්තම් හොබි hyung පන පිටින් මම හිතුවේ අපිට මල ගෙදරක යන්න වෙයි කියලා😮‍💨"

Hobi"උබ හෙනට අසා ඇති නේද මාව මරන්න"

Min"hobi hyung පිස්සු කියවන්නේ නැතුව මොකටද ඔයා කලන්නතේ දැම්මෙ කියන්කෝ"

MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)Where stories live. Discover now