Announcement

245 26 0
                                    

හායි ලමයි කොහොමද ,ඔයාලා බලනවා ඇති මොකක්ද මේ announcement එක කියලා ,ඇත්තටම මම මේක දාන්නේ ඔයාලට පොඩි දෙයක් කියන්න,💔🤧 මම මේ ස්ටෝරි එක on hold දාන්නයි යන්නේ මොකද මගේ අප්පච්චි කිව්වා මම පාවිච්චි කරන හැම එලෙක්ට්‍රික් ඩිවයිස් එකක්ම අයින් කරනවා කියලා o/l ඉවර වෙනකන් ,මම කියන්නේ නෑ ඔයාලට මේකේ update ලැබෙන්න මම o/l ඉවර වෙනකන් බලන් ඉන්න වෙයි කියලා ඒත් මට මේක upadte කරන්න බැරි වෙයි ටික කාලෙකට 😖😔,phone එක ලැබෙන හැම වෙලේම update කරලා මේක complete කරන්න බලන්නම් 🥺 හැබැයි මට කොයි වේලාවේ update දෙන්න පුලුවන් වෙයිද කියලා මම නම් දන්මේ නෑ 🤧💔ඒ උනාට පොරොන්දු උන විදිහට phone එක හරි lap එක හරි හම්බ වෙන වේලාවට update දෙන්න බලන්නම් හරිද ,මම හිතනවා ඔයාලා මගේ කලින් චැප්ටර්ස් update වෙනකන් බලන් හිටියා වගේ මම ආයේ ,කවදාහරි update කරනකන් බලන් ඉදිවී කියලා,මෙච්චර කල් මේ කතාව කියවපු හැමෝටමයි,වෝට් කරපු හැමෝටමයි,පොඩි හරි කමෙන්ට් එකක් දාපු හැමෝටම ගොඩක thanks ,ඒ වගේම පින් 🥺🤧❤️luv u my bbys so much and i will miss you guys so badly 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ලාවියෝ😘😘😘😘මම නැතුව පාලු දැනෙන්නේ නැති වෙයි කියලා දන්නවා ,ඒ උනත් මම අයේ එනකන් බලන් ඉන්න ප්ලීස්ස් 🙏🤧😭again luv u so much ❤️❤️💘💓💜️💕❤️‍🔥🖤💖💌💗💝💞💙💟💚💛❣️🧡❤️❤️

MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)Where stories live. Discover now