Chapter 4

380 50 4
                                    

අනේ තැන්ක්ස් බබාලා 100+ රිඩර්ස්ලාට 🥺💖💖💖💖ලාවියෝ,ඔය උඩ තියෙන විඩියෝ එක මගෙන් thank you gift එකක් 😊(සොරි වැරදි තියනවා නම්)

JK'S POV

එයා ඒ දොර ඇරපු ගමන්ම මම දැක්කේ කාමරේ එක කොනකට බොලේ වාගේ ගුලිවෙලා ඉන්න මට වැඩිය පොඩි කොල්ලෙක්ව

Jun"මෙයාව තමයි ඔයාට බලාගන්න තියෙන්නේ,මෙයා ඉක්මනට කාත් එක්ක වත් යාලු වෙන කාට වත් කැමති වෙන කෙනෙක් නෙවෙයි හැබැයි එයා ඔයාට කැමති උනොත් එයාව ඔයාගෙන් වෙන් කරන්න බැරිවෙයි🙂මම එහෙනම් යනවා ඔයාට මම සුබ පතනවා"

Jk"ok sir,thank you sir"මම එහෙම කියලා එයාට bow කරා,එයාත් මට bow කරලා කාමරේ දොර වහන් එලියට ගියා

මම හිමින් අර බොලේ ගාවට ඇවිදන් ගියා.මට ඒයා ඉකිබිදිනවා ලාවට ඇහුනා

Jk"හලෝ බබා මම ජන්කුක් ඔයාව බලාගන්න ආපු කෙනා තමයි මම,ඇයි ඔයා අඩන්නේ මැණික"මම එයගේ පිට අත ගාන ගමන් ඇහුවා

අනේ එයාගේ ඇඩීම වැඩිවෙනවා මිස එයා එයාගේ ඔළුව නම් ඉස්සුවේ නෑ😪

Jk"අනේ පැටියෝ අඩන්න එපා ඔයා හොද ළමයෙක් නේ,අනික ඔය අඩන එක නැවැත්තුවොත් මම ඔයා.....ට cookie එකක් දෙනවා"

මෙන්න cookie මතක් කරා විතරයි,ඔයාගේ ඇඩිල්ල නැවතුනා,එයා ඊට පස්සේ එයාගේ ඔළුව හිමිට ඉස්සුවා,එයාගේ ඇස් දෙක චොක්ලට් පාටයි,හරිම ලස්සනයි,ඒවගේම ඒ ලස්සන ඇස් අග කදුලු රැදිලා තිබුනා,එයාගේ ඇස් මට මුලු ලෝකයක් වගේ දැනුනා ඒ ඇස් මට මතක් කරේ මගේ පණව🥺

මෙන්න cookie මතක් කරා විතරයි,ඔයාගේ ඇඩිල්ල නැවතුනා,එයා ඊට පස්සේ එයාගේ ඔළුව හිමිට ඉස්සුවා,එයාගේ ඇස් දෙක චොක්ලට් පාටයි,හරිම ලස්සනයි,ඒවගේම ඒ ලස්සන ඇස් අග කදුලු රැදිලා තිබුනා,එයාගේ ඇස් මට මුලු ලෝකයක් වගේ දැනුනා ඒ ඇස් මට මතක් කරේ මගේ පණව🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කදුලු තියනවා කියලා හිතා ගන්ඩලා)

මම ඒ ඇස් අතරේ අතරමන් උනේ හරියට පුංචි ලමයෙක් සුරංගනා ලෝකයක අතරමන් උනා වගේ,මම ඒ ඇස් ගාව ටිකක් රැදිලා ඉදලා එයගේ මුන අධ්‍යනය කරන්න පටන් ගත්තා,

MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)Where stories live. Discover now